විරෝධය පල දරයි.. ‘අක්බාර් ටවුන්’ යලිත් ‘එඬේරමුල්ල’ වෙයි..

December 21, 2017 at 11:20 am | lanka C news
විරෝධය පල දරයි.. ‘අක්බාර් ටවුන්’ යලිත් ‘එඬේරමුල්ල’ වෙයි..

නව සීමා නිරණය යටතේ ‘අක්බාර් ටවුන්’ යනුවෙන් නම් කරනු ලැබ තිබූ මැතිවණ කොට්ඨාශය ‘එඩේරමුල්ල 02’ යනුවෙන් නැවත වෙනම් කිරීමට පළාත් සභා හා පළත් පාලන අමාත්‍යංශය තීරණය කර ඇත.

පසුගියදා නව සීමා නිර්ණයන් මගින් කටයුතු කර තිබුනේ මහර ප්‍රදේශීය සභා සීමාවේ ග්‍රාමසේවා වසම් 04ක් එක් කර එය ‘අක්බාර් ටවුන්’ ලෙස නම් කිරීමටයි.

කෙසේ වෙතත් මෙම තීන්දුවට දැඩි විරෝධතා එල්ල වූ අතර එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකිමේ ව්‍යාපාරය විසින් අත්සන් කරන ලද පෙත්සමක්ද ඇමති ෆයිසර් මුස්තාෆා මහතා වෙත බාර දී ඇත.

ඇමතිවරයා විසින් දුරනතනයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දන්වා ඇත්තේ එම මැතිවරණ කොට්ඨාශය ‘එඩේරමුල්ල 02’ යනුවෙන් නම් කරන ලෙසයි.

43 views

4 Comments to “විරෝධය පල දරයි.. ‘අක්බාර් ටවුන්’ යලිත් ‘එඬේරමුල්ල’ වෙයි..”

  1. Lanka says:

    නියමයි…දැනටම මුස්ලිම්වරුන්ට නම් වෙනස් කිරීමෙ අයිතිය ලබාදෙමින් මුස්ලිම් රාජ්‍ය ක් සදහා වූ පාලනයට අවස්තාව සළසා දෙන හිට්ංගේ හුටං පාලනයට සිංහලයන්ගේ මෙව්වා එක…..

  2. kalana says:

    මොන විකාරයක්ද? ඔන්න තොපිව අයෙමත් රවටනවා.

  3. BARCARDI says:

    Well done defeating barbaric Islamic trends.

  4. චන්දන says:

    ටෙලිපෝන් එකෙන් කිව්වම හරිද
    මාර රටක්නේ

Main News