විරෝධය පා වාසු-විමල්-උදය පොහොට්ටු පක්ෂ නායක හමුවට නොයයි…
April 19, 2021 at 12:00 pm | lanka C news
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඇතුළු පක්ෂ 10ක නායකයන් සහභාගී වී නැත.
අගමැතිවරයා වෙත ඔවුන් සඳහන් කර ඇත්තේ එම හමුව සඳහා පක්ෂ නායකයන් නොව පිරිසක් ද කැඳවා ඇති බවයි.
අගමැති මහින්ද රාජපක්ෂ මහතාද තම නිලධාරීන් හරහා ඒ බව තහවුරු කරගත ඇත.
මෙම ඇමතිවරුන් පිරිස් අගමැතිවරයා දැනුම්දී ඇත්තේ අනවශ්‍ය තත්ත්වයක් ඇතිකර අග්‍රාමාත්‍යවරයා අපහසුවට පත් නොකර තමන් එම සාකච්ඡාවට සහභාගී නොවන බවයි..
ඒ අනුව ඉදිරියේදී වෙනම අවස්ථාවක පක්ෂ නායක හමුවක් නැවත කැඳවන බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත.
2015 දි වගේ බැසිල් නැවත අනාගන්න හදන්නේ.
My issue is working in said Asian model of politics of working on long term basis of Front line of unfinished that task democratic revolution to be completed by current SLPP leadership . An even to some extent of that united front mission.
Having lost last 73 years of cory capitalism of Island which task of incomplete by democracy reforms. We have delivered something better than nothing.
උඹලා ත්‍රිබල හොදයි. හැබැයි නාන්නේ නෑ වගේ ටිකක් ගදයි.
මහින්දගේ ජන්ද උඩ පිනුම් ගහලා පනින්න හදන්නේ කොන්ක්‍රීට් පොළොවකට පරෙස්සමෙන්.