විරෝධය රල පිට රල ගසයි.. අද සිට බස්, දුම්රිය ලොරි දැවැන්ත වැඩ වර්ජනයක..

December 1, 2016 at 8:02 am | lanka C news
විරෝධය රල පිට රල ගසයි.. අද සිට බස්, දුම්රිය ලොරි දැවැන්ත වැඩ වර්ජනයක..

මෙවර අයවැයෙන් යෝජනා වී ඇති වාහන දඩ සමහරක් සදහා රුපියල් 25000ක් තෙක් ඉහල දැමීමට විරෝධය පල කරමින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට බස්, ලොරි, පාසැල් බස්, ත‍්‍රිරෝද රථ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට නිවේදනය කර තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප‍්‍රනාන්දු පවසන්නේ තමන් සාමාජිකයන් 25000 සේ දඩයට සේම 2500 යේ උපරිම දඩයටත් විරුද්ධ බවය.

අද දිනය ඇතුලත විසදුම් නොලැබෙන්නේ නම් අද මධ්‍යම රාත‍්‍රියේ සිට රට පුරා වැඩ වර්ජනය ආරම්භ වන බවද ඔහු කියා සිටියේය.

මේ අතර දුම්රිය සේවා වෘත්තීය සමිති සාමුහික සන්ධානයද අද මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක් කැදවා ඇත්තේ දුම්රිය ඉඩම් පුද්ගලීකරණය කිරීමට විරෝධය පල කරමිනි.

0 views

7 Comments to “විරෝධය රල පිට රල ගසයි.. අද සිට බස්, දුම්රිය ලොරි දැවැන්ත වැඩ වර්ජනයක..”

  1. Bandara says:

    VAT වැඩි කිරීමේ දී සහ ඇමතිවරු අඩු කිරීමේ පොරොන්දුවේ දී ජනතාවගේ කණින් රිංගූ යහපාලකයින් වාහන දඩ වැඩි කිරීම කුමන අඩව්වකින් නවතීද?
    ගංවතුර නායයාම් අස්සේ කොස්ගම හමුදා කදවුර පිපිරීම සිදුවෙද්දී VAT හුටපටයක් ඇති විය. ඒ සමගම අතුරුදහන් වූවන්ගේ කාර්‍යාල පනත් කෙටුම්පතපාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත්, “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂාකිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය”නිව්යෝර්ක් හී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අත්සන් තැබීමත් සිදුවිය. මෙරට ඇතැම් දේශපාලකයන් VAT හුටපටයේදී පාර්ලිමේන්තුවේ දී පමණක් නොව ශ්‍රෙෂ්ඨාධිකරණයේදී ද VAT වැඩිකිරීම නීති විරෝධීයැයි කියමින් නීතියේ සහන පතන්නට විය.දිවයිනේ විවිධ නගර ආශ්‍රිතව VAT විරෝධී උද්ඝෝෂණ ද පවත්වනු ලැබීය.
    VAT නීතිය ක්‍රියාත්මක විමත්, ජනතා හිත පිණිස කියමින් ඇමති සංඛ්‍යාව වැඩි කර ගැනීමක් සිදු විය.මෙම ක්‍රියාවන්ගෙන් පැහැදිලි වන්නේ වර්තාමන ඊනියා ජාතික ආණ්ඩුවේ පාර්ලිමේන්තුවත්, විධායකයත් ප්‍රජාතන්ත්‍රවාදය, ජනසම්මතවාදය නො තකා ක්‍රියාත්මක වන බවයි. ජනතාවට කොළේ වහලා හීන් සීරුවේ නීති සම්මත කර ගන්න බවය. වර්තමානයේ පාර්ලිමේන්තුවේ නීති සම්මත කර ගන්නා ආකාරය බලන විට සමාජය යම් අර්බුදයකට ඇද දමා තිබියදී නීති සම්මත කර ගන්නා ප්‍රවණතාවයක් දක්නට ඇත.
    http://www.sinhala.lnwtoday.com/archives/14480

  2. RW says:

    138 normal
    164 normal
    175 normal
    I do not know about other routes.

  3. Ruvan says:

    The following is from Paththare Visthare:

    මැති ඇමැතින්ගේ තව තව වැඩිකර පඩිය
    මර බදු ගහන යහ පාලනයට වැඩිය
    යහපති මහින්දගෙ කුනුවුන වැල ගෙඩිය
    යන මේ මතය නැග එයි අඩියෙන් අඩිය

    Many media and 6.2 million were mislead to believe Mahinda’s government was a ‘rotten jack-fruit’. Later on all of them realized that it was an international conspiracy. Now almost all Sri Lankans including mass media have realized the mistake they have committed. Let them enjoy the ‘change’ a bit more!

  4. DRS says:

    I am not sure why train drivers are on strike. None of these fines apply to trains.

    Dear Ravi, please add driving while using a mobile to the list of 25000/= fines.
    Also add driving non road worthy vehicles. Worn tyres, broken lights, faulty lights …etc.

    • kondostara says:

      මේ අතර දුම්රිය සේවා වෘත්තීය සමිති සාමුහික සන්ධානයද අද මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක් කැදවා ඇත්තේ දුම්රිය ඉඩම් පුද්ගලීකරණය කිරීමට විරෝධය පල කරමිනි.

  5. varuna says:

    galle road normal

Main News