විල්පත්තුවේ එක අගලකටවක් හානි වී නෑ.. – සූර වීර රන්ජන්ගෙන් විශේෂ හෙලිදරවුවක්..

January 24, 2017 at 10:40 am | lanka C news
විල්පත්තුවේ එක අගලකටවක් හානි වී නෑ.. – සූර වීර රන්ජන්ගෙන් විශේෂ හෙලිදරවුවක්..

විල්පත්තු රක්‍ෂිත වනෝදයානයේ එකදු බිම් අගලකට හෝ කිසිදු හානියක් සිදුව නැති බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

එම ප‍්‍රදේශයේ කල සංචාරයකින් පසුව සිය නිරීක්‍ෂණ නිගමනයක්  මාධ්‍ය වෙත පැහැදිලි කරමින් ඔහු මේ අදහස් පල කලේය.

33 views

13 Comments to “විල්පත්තුවේ එක අගලකටවක් හානි වී නෑ.. – සූර වීර රන්ජන්ගෙන් විශේෂ හෙලිදරවුවක්..”

  1. සුරෙකා says:

    රන්ජන් මහත්තයො, මොකක්ද ඔයාගෙ ඇදුම, එල හරකයි මීහරකයි වගේ.

Main News