විල්පත්තුවේ කිසිම වන විනාශයක් නෑ.. යෝජනාව සම්මතයි..
February 23, 2017 at 12:40 pm | lanka C news
නැවත පදිංචි කිරීම් හේතුවෙන් විල්පත්තුව අභය භූමියට කිසිම හානියක් සිදුව නැති බවටත් වන විනාශයක් සිදුව නැති බවටත් වූ යෝජනාවක් උතුරු පළාත් සභාවේදී ඒකමතිකව සම්මත වී තිබේ.
මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් එජනි සන්ධාන මන්ත්රී වී. ජයතිලක විසින් වන අතර දෙමළ සන්ධානයේ මන්ත්රී ඒ. අයුබ් මහතා එය ස්ථීර කර ඇත.
යෝජනාවට පක්ෂව සියලු මන්ත්රීවරුන් ඡන්දය ලබා දී ඇත.