විල්පත්තුවේ හතර මායිම්වත් නොදැන ‘බලය’ විවාදයට ආ පිරිමි නර්ස් කද හරහා ඇණගනී.. [Video]

February 17, 2017 at 11:15 pm | lanka C news
විල්පත්තුවේ හතර මායිම්වත් නොදැන ‘බලය’ විවාදයට ආ පිරිමි නර්ස් කද හරහා ඇණගනී..  [Video]

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ පැවති බලය විවාදයට මෙවර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් සිවු දෙනෙකු සහභාගී වූහ.

විල්පත්තුවේ වන විනාශයක් නැතැයි පවසමින් සහභාගලී වූයේ පරිසරවේදී පියල් කාරියවසම් හා පුරවැසි බලයේ සමන් රත්නප‍්‍රියයි. වන විනාශයක් සිදුව ඇතැයි පවසමින් සහභාගලී වූයේ පූජ්‍ය ආනන්ද සාගර හිමියන් හා පරිසරවේදී සජීව චාමිකරයි.

සමන් රත්නප‍්‍රිය විල්පත්තු ගැන කිසිම දෙයක් හෝ මෙරට පරිසර පද්ධති ගැන කිසිදු අවබෝධයකින් තොරව අදහස් දක්වන බවටත් ඔහු මතු කරන කාරණා සංවාදයට අදාල නොවන බවත් අවස්ථා කිහිපයකදීම ප‍්‍රති පාර්ශවය මෙන්ම වැඩසටහන මෙහයවන්නා  පවා පෙන්වා දෙනු ලැබීය.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

137 views
Main News