විල්පත්තුව කපා පදිංචි කර ඇත්තේ අවතැන් වූවන් නොවේ.. මහා වන විනාශය විගණකාධිපති වාර්තාවෙන් හෙළි වෙයි..
December 22, 2017 at 11:20 am | lanka C news
විල්පත්තු වන විනාශයට එරෙහිව පසුගිය වසර කිහිපය පුරා පරිසරවේදීන් හා විල්පත්තුව සුරකිමු සංවිධානය ඇතුළු පරිසර සංවිධාන විසින් කරන ලද බලපෑම් වල ප්‍රතිපලයක් වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විල්පත්තු වන විනාශය පිලිබඳ විශේෂ විගණන පරීක්ෂණයේ වාර්තාව 2017 දෙසැ. 20 කථානායකවරයාට භාර දී තිබේ.
“විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාව” ලෙස නම් කර ඇති මෙම වාර්තාව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා විසින් සකස් කර ඇත.
විලත්තයිකුලම් රක්ෂිත වනාන්තරයේ සිදු කර ඇති වන හායනය සහ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්, එම රක්ෂිත වනාන්තර ඉඩම් නිදහස් කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබියදී බලහත්කාරයෙන් වනය විනාශ කර ඇති බවත්, එහි පදිංචි කළ ජනතාව යුද්ධයෙන් අවතැන් වුවන් නොවන බවත්, පදිංචි කොට ඇති පවුල් වලින් 80% ක් නිවාස වල දීර්ඝ කාලීනව ජීවත් නොවන බවත්, එයින් පෙනී යන්නේ ඔවුන්ට පදිංචිය සඳහා වෙනත් ස්ථාන වල නිවාස ඇති බවත්, රක්ෂිත ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට බලපෑම් කොට ඇති බව සහ ඔහුට ඒ සඳහා අධිකාරිමය බලයක් නොමැති බවත් යන කරුණු සහ තවත් විශාල කරුණු ගණනාවක් මෙම විගණන පරීක්ෂණයෙන් අනාවරණය කරගෙන ඇති බව දැනගන්නට ඇත.
විලත්තයිකුලම් රක්ෂිතය සංරක්ෂණය කළ යුතු ඉතා වටිනා වනාන්තරයක් බැවින් මෙලෙස පදිංචි කොට ඇති අනවසර පදිංචි කරුවන් හා නිවාස ඉවත් කොට එම හායනය කළ ප්‍රදේශය නැවතත් වනාන්තරයක් බවට පත් කරන ලෙසත් විගණකාධිපතිවරයා නිර්දේශ කොට ඇති බව ද දැනගන්නට ඇත.
මෙම විගණකාධිපති වාර්තාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසත්, එම වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසත්, මෙම දැවැන්ත වන විනාශයට මුලික වූ රිෂාඩ් බදුර්දීන් ඇතුළු පද්ගලයින්ට තරාතිරම නොබලා පොදු දේපළ පනත යටතේ දඬුවම් කරන ලෙසත් විල්පත්තුව සුරකිමු සංවිධානය ජනාධිපතිවරයා ප්රමුඛ රජයෙන් ඉල්ලා සිටී.
– පරිසරය වෙනුවෙන් කලාකරුවෝ
ඉතිං බං විල්පත්තුව කපන්න දුන්නෙ බැසිල් මහත්තයා මහින්ද ගෙ කාලෙදි නෙ.
ඉතිං බං තෝ කියන්නෙ එහෙම නිසා මු න්ට දඬුවම් නොකර ඉන්න කියලද
හැමෙකටම බැසිල් ගාව ගන්නෙ තොගෙ ගෑනිට ඩිජිටල් කරාද බැසිල්
Eka thamai… me wedeta mahinda aanduwen uda gedi dunna.. eka hondatama weradiy… e hinda me aanduwata meka kireema haridz????????
ඉතිං තොගෙ ආණ්ඩුවට බැරිය ඕක නවත්තන්න?
මහලොකු පරිසර ඇමති තොපිලගෙ බ්රෙසියර්පතිනෙ
වතාවක් අපි කිහිප දෙනෙක් හාමුදුරු නමකට කැළේක කුටියක් හදන්න ගියහම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගොබ්බයින් ඒකට ඉඩ දුන්නේ නැහැ, පුදුම ගෙම්බර් වලට තමයි මූණ දෙන්න වුනේ. නමුත් තම්බි හැත්ත අක්කර ගණන් සුද්ද කරන කොට ඔය නපුංසක වන සංරක්ෂණේ දෙකට නැමිලා ඔලුව පස්සෙ ගහගෙනද හිටියෙ?
නලාකාරයො ටිකට දැන් තමයි සිහිය ඇවිත් තියෙන්නෙ බැසිලා ඕක විකුණනකොට නලාකාරයො ටික දරුණු කොමා තත්වෙක ඉඳලා තියෙන්නෙ
2014-12-21 වන දින මන්නාරමේ ඉදි කරන ලද 2500ක ප්‍රමාණයක් සිටිය හැකි ලංකාවේ විශාලම මුස්ලිම් පල්ලි ඉදිකර ඇත්තේ කටාර් රාජ්‍යයේ අනුග්‍රහය මත වේ. එපමණක් ද නොවේ. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිවාස 200ක් ඉස්ලාම් භක්තිකයන් උදෙසා ඉදිකිරීමට 2013 ජුලි මාසයේ දි කටාර් රාජ්‍යය විසින් අරමුදල් සපයන ලදි.
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
බත කා ඉවරයි බලම්න් උන්නොත් ටික කලකින් සිංහල හාලේ. මුස්ලිම් හරකා සිංහල දේශෙන් පන්නන්නට සැරසෙව් රාලේ. ගමේ ගෙදරකට නගුට පපා සිටි ඌරු හම්බයට මොන හලාල් ද අනේ. තනේ තිබෙන කිරි ටිකටත් හලාල් කරන්න වේවිද නුදුරු දිනේ. සිංහල දරුවන් හලාල් කරලා බෝ කරවයි පරපුර උන්ගේ. දෙදහස් වසරක උරුමය ඉවරයි දීඝවාපිය නැගෙනහිරේ දලදා මාලිගේ වටකර තම්බි පල්ලි අටවා තිබුනා බල බල ඉන්නට කල්නැත නුවරින් පන්නමු “අල්ලා” සප්පායම් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා. හප්පනේ කවදද පර තම්බින් සිංහල පොලවේ කැති ගහලා. රට වට සීහල නෑදෑයින් පෙරමුනකට රැස්වෙන සද්දේ. කකුලු ලෙසට තම්බින් කෙලියාවේ ටිකකට උතුරනු තුරු හොද්ද..
ඔබ දන්නවාද සිංහල ජාතිය මේ වන විට මිහිතලයෙන් වඳ වී යන ජාතියක් වන අතර අනෙකුත් ජාතීන් මහත් සේ සිය වරගයා බෝ කරමින් මෙරට ආක්‍රමණය කරමින් පවතී. හේතුව දරුවන් කිහිප දෙනෙක් රැක බලා ගැනීමට ආර්ථික ශක්තියක් නොමැති වීමත්, පුංචි පවුල රත්තරං යන සිංහල ජාතිය වැනසීමට ගෙන ආ කූට සංකල්පයේ වැරදි ලෙස එල්ලී සිටීමෙන් එක දරුවෙකුට හෝ දෙදෙනුකට සීමා වීම, එයින් නොනැවතී අන්‍ය ජාතීන් බෝ කිරීමට ආර්ථික ශක්තියක් වෙමින් අප විසින්ම ඉතා සලු මුදලක ලාභය වෙනුවෙන් දැන හෝ නොදැන සියතින්ම සිංහල ජාතියේ ගෙල සිඳලීමට කටයුතු කිරීම ජාතියේ අවාසනාවකි. පිළියම අපේ රට ජාතිය අපම රැක ගත යුතුය. අපේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නා විට සිංහල අපේ ජන ගහණයද වර්ධනය කරගත හැකිය.එවිට අනෙකත් බලපෑම් අවම වනු…
කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරේ. විගණකාධි පති තුමා මොනවද දන්නේ. අහපල්ලකෝ හුටන් ගෙන්