විල්පත්තු කෝමාරිකා ගැන ඇමති එස්.එම්. බොරු කියා මාට්ටුයි.. වනජීවී දෙපාර්තමේන්තුව හා අයෝජකයා සාක්‍ෂියි…

March 5, 2020 at 6:28 am | lanka C news
විල්පත්තු කෝමාරිකා ගැන ඇමති එස්.එම්. බොරු කියා මාට්ටුයි.. වනජීවී දෙපාර්තමේන්තුව හා අයෝජකයා සාක්‍ෂියි…

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපය යොදා ගනිමින් කෙරෙන කෝමාරිකා පැළ තවාන් ව්‍යාපෘතිය සඳහා මේ දක්වා පරිසර ඇගයීම් වාර්තාවක් ලබාගෙන නොමැති බව අදාළ ආයෝජකයා මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද පිළිගනිති.

එහෙත් පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන කැබිනට් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන සඳහන් කළේ ආයෝජකයා විසින් අදාළ පරිසර ඇගයීම් වාර්තාව ලබා ගෙන ඇති බවය.

අනුරාධපුරය, රාජාංගනය, යාය 18 ප්‍රදේශයේ අක්කර 1,500ක කෝමාරිකා පැළ තවාන් ව්‍යාපෘතියට මේ වනවිට අක්කර 78 ක පමණ භුමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර තිබේ.

එය නීති විරෝධීව සිදුකර ඇති බැවින් ආයෝජකයාට ඉඩම් ලබා දුන් ගොවීන් 18 දෙනෙකුට එරෙහිව තඹුත්තේගම අධිකරණයේ නඩු පැවරූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

– BBC

36,351 Viewers

12 Comments to “විල්පත්තු කෝමාරිකා ගැන ඇමති එස්.එම්. බොරු කියා මාට්ටුයි.. වනජීවී දෙපාර්තමේන්තුව හා අයෝජකයා සාක්‍ෂියි…”

  1. pohottu says:

    Kale Paaluwo rajakarana wada karana wiruwage aanduwa. I dont think any of the previous governments have destroyed the environment like this before. this is unprecedented. this is only for 3 months. imagine the destruction they will bring if you let this psychopaths to continue for next 5 years. thank you c news for highlighting this issue irrespective of the political affiliation. Gota is a failure.

  2. Niru says:

    President should sack this bugger ASAP

    • Dikman Aiyya says:

      …..this is unbeliever,..is Gota ,..that we trust so much is also allowing this to continue,…whats going on. Gota should take control of his team..otherwise it would be seen as YAHAPALANAYA -2 ,…Disgusting and extremely disappointing to hear these things

  3. kamal says:

    කෘෂිකර්මාන්තය දියුණු කර මුදල් ඉතිරි කර ගැනිමට කල යුතු දේවල්
    1 බිජ දේශිව නිෂ්පාදනය කර මුදල් ඉතුරු කර ගැනිම
    2 කොම්පෝස්ට් පොහොර හා දේශිව නිෂ්පාදනය කරන රසායනික පොහොර පාවිච්චි කිරිම පොහොර පිටරටින් ආනයනය නැවතිම
    3 කෘමි නාශක වලට විස නැති දේශිය නිෂ්පාදන පාවිච්චි කිරිම
    4 වල් පැලැටි පුලුවන් තරම් මිනිස් ශ්‍රමයෙන් ගැලවිම
    5 වල් නාශක විස නැති දේශිය ආදේශිකයන් පාවිචිචි කිරිම
    6 කුණු ප්‍රතිචක්‍රිය කොට කොම්පොස්ද් සැදිම
    7 කුණු මගින් ජිව වායුව සැදිම
    8 යකඩ පලාස්ටික් පොලිතින් විදුරු ප්‍රතිචක්‍රියකරන කර්මාන්ත ශාලා රටේ ඇරඹිම
    9 ගව පාලනය දියුණු කර පොහොර ආහාර බිම ජිව වායුව බෙහෙත් වලට

  4. kamal says:

    සංඝයා වහන්සේලා අමතන කමල් නෙවෙයි අජාසත්ත
    බෙහෙත් ගැන මම කථා කරනවා. නමුත් ඔබලටත් කථා කරන්න පුලුවන් එය බුද්ධ භාසිතයක්. නමුත් බෙහෙත් ගැන බුදු හාමුදුරුවන්ගෙ මහා වග්ග පාලියේ 2 දෙසුම කරන්න ප්‍රඤ්ඤාව පාවිච්චි කරන්න ඔනේ. ඒ ක්‍රමය තමයි මම ඉරිදා හරි සෙනසුරාදා හරි මහමෙව්නාවට පහදලා දෙන්නෙ. නමුත් එක්කෙනෙක් හිටියා මට බෙහෙත් කියපු ඒ තමයි බුදු හාමුදුරුවො එතකොට ශ්‍රද්ධාව නෙවෙයිද වැඩෙන්නෙ. බෙහෙත් ගැනයි නිතිය ගැනයි. දේශපාලනය ගැනයි කපටි වෙන්න එපා කියලා මම සංඝයා වහන්සේලාගෙන් ඉල්ලන්නෙ. මගේ ඊලග පොත බුදු දහමේ එන අපරාධ නිතිය බුදුන්ගෙ ඇසින්. එය මහමෙව්නාවේ කුණ්ඩසාලේ අසපුවට බාර දෙන්නෙ 2020 මාර්තු 28.

  5. හැකහැක says:

    ජනාධිපති හමුදාව දාන්නේ වැඩක් නැති තැන්වලට තමා…ඉස්සෙල්ලාම හමුදාව විල්පත්තුවට දාලා මේ කෝමරිකා මාෆියාව නතර කලා නම් නේ හොඳ..හැමෝම පරණ සෙල්ලමම තමා බලාගෙන ගියාම…

  6. Sun says:

    This minister fellow cannot be trusted. as he is giving wrong information to the people. How can a person like this be a minister without following at least ethics of the country of not lying to the public.

  7. Ab says:

    Remove him post & do not give him nomiation again. Gotabaya do it now.

    • හරියට හරි.. මේ හාදයා රටේ මහ පොළව, ගහ කොළ, සතා සීපාවා විනාශ කරන්න ආපු පිල්ලියක්.. මේ යකාට වනජීවී අමාත්‍යාංශය බාර දීම ආණ්ඩුව ගත් ගොං තීරන වලින් එකක්.. ජනාධිපති තුමනී.. මේ අමාත්‍යාංශය ඔබේ යටතට ගෙන ත්‍රිවිධ හමුදාවේත්, බුද්ධි අංශ වලත් සේවය වහාම යොදවා අපගේ රත්තරන් මහ පොළවත්, වනාන්තර ටිකත්, ජල උල්පත් ටිකත්, අලි සම්පතත් අනාගත පරපුරට ආරක්ෂා කර දීමට පියවර ගනු මැනවී…
      මේවා ආරක්ෂා කර ගැනීමට දැනට පවතින වනජීවී, පරිසර අමාත්‍යංශ වලට, නිළදාරීන්ට කොහෙත්ම හැකියාවක් නැති බව පැහැදිලියි.. අලින්ගෙන් බේරීමට කැලෑ කැපීමට උපදෙස් දෙන, රජයේ නිළධාරීන් වර දාන දී තමන්ගේ සාක්කුවට දාගැනීමට ලියුම් ලියන ඇමතියෙක් මේ.. කරුනා කර මොහුට නැවත රටේ ඉතාමත් වැදගත් අමාත්‍යාංශ බාර නොදීමටත් පියවර ගනු මැනවී..

  8. We are Lions says:

    Hello President, GR
    Don’t sleep
    Getup and see what your Minister’s are doing???

  9. We are Lions says:

    Hello Mr President, GR
    Don’t sleep
    Getup and see what your Minister’s are doing???

  10. බය්යා says:

    Monoculture Farming is the worst thing you could do to a small island like Sri Lanka. Sir, Gotabaya please look into these matters immediately !!!!!!!!!!!!!