විල්පත්තු මහ නඩුව කරලියේ.. බදියුදීන්ට නොතිසි නිකුත් කෙරේ…

June 9, 2020 at 11:20 am | lanka C news
විල්පත්තු මහ නඩුව කරලියේ.. බදියුදීන්ට නොතිසි නිකුත් කෙරේ…

විල්පත්තු කල්ලාරු රක්ෂිතයෙන් අක්කර 2,300 ඉක්මවා ප්‍රමාණයක් එළිපෙහෙළි කර මුස්ලිම් ජනතාව පදිංචි කිරීම සම්බන්ධයෙන් වන නඩුවට හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

අභියාචනාධිකරණය විසින් ඊයේ දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙසේ නොතීසි නිකුත් කර ඇත.

ඊයේ දිනයේ දී හිටපු අමාත්‍යවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද ඔහු ඊයේ දිනයේ පෙනී නොසිටි නිසා එළැඹෙන 29 වැනිදා අනිවාර්යෙන්ම අධිකරණයේ පෙනී සිටින ලෙස මෙසේ නිතර නොතීසි නිකුත් කර ඇත.

මෙම නඩුව ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනෙන අතර පෙත්සම ගොනු කොට ඇත්තේ පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි.

555 views

25 Comments to “විල්පත්තු මහ නඩුව කරලියේ.. බදියුදීන්ට නොතිසි නිකුත් කෙරේ…”

  1. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    චන්දෙ ඉවර වෙනකම් ඉතින් මේ රගන රැඟුම් වල කෙලවරක් නැහැ. ගොන් ආතල් දුන්නට කමක් නැහැ සීමාවක් ඇතුව. සම්ප්‍රදායික දේශපාලන අඩතේට්ටම් නිසා මිනිස්සු ට මේ ආණ්ඩු එපා වෙලා තියෙන්නේ.

    • Chinthana says:

      The grace/interval Period is 20 days. Its Not Bad for B:deen. (8th June – 29th June). But they need jobs for Lawyers at Caught of appeal.

    • appu says:

      ඔය ගොබිලා ගැන්සියක් එක්ක උසාවියට ගල් ගහනවා ඒ දවස්වල පත්තරේ ෆොටෝ පවා තිබුනේ …ඔය තාමත් අපූරුවට ඉන්නේ …..ඒ දවස්වල එයා UNP නෙමෙයි .

    • කාහු ලානා මදු ඔව් ඔව් උඔලා දින 100 න් ලංකාවට මොකක්ද දුන්නලු නේද? එකනේ ලාංකිකයෝ මෙච්චර සැප ව්දින්නේ. අනේ පල මුසලයෝ යන්න.

  2. අසංඛ්‍ය says:

    ඇමෙරිකාවේ මිනියාපොලිස් හී ජෝර්ජ් ෆ්ලොයෙඩ් ඝාතනය මානව සමාජයට අමතක නොවන පාඩමක් කියා දෙනවා. මුළු ලෝකයේම ම්නිස්සු දැන් මෛත්‍රි කරණාව මාර්ගයට සපැමිණ තිබෙනවා. අපේ මහා බෞද්ධ කියා ගන්නා සමාජය පා.ච.රණවකලා විසින් අන්තවාදයට තල්ලු කරලා. කෝ මෛත්‍රිය කරුණාව. ඉන්ද්‍ර රතන හිමි ගිණි තියා ගත්තා…කෝ එක බල්ලෙක් පාරට බැස්සාද? මිනියත් රතනගෙ කුමණ්ත්‍රණයකට අනුව කැලේට පැන්නුවා. නිසි ගවුරව පිළිම ඉදිවෙන්න දුන්නේ නෑ. අපි කියන්නේ මරක්කල අන්තවාදය වගේම රටේ සිංහල නායකයන්ගේ ජීවත්වීමේ අයිතිය අහිමි කිරීමට පවා සමත් බලවේග ලෙස වර්දනය වන සියලු අන්තවාදයන් පරාජය කළ යුතුයි. එමගින් පමණයි නිවැරදි ජාතිකවාදයට දළුලා වැඩෙන්න පුළුවන්.

    • Chinthana says:

      It is better to leave all the words from our vocabulary Such as “ Anthawadaya”. “Jathiwadaya” etc., Then If someone go against the constitution of the country then immediate action should be taken against them in order to satisfy the law & order in Sri Lanka. Because people do not understand the meaning of such words.

  3. John says:

    චන්දෙ ලංවෙනකොට මෝඩ ආතල් දෙනව .සැප්තෙම්බර් වල රිශාඩ් මහින්දගේ කැබිනට් එකේ .රවි රාජිතත් කැබිනට් එකේ. මුන් තුන් දෙනා බේරගන්ඩ අපේ ලොක්ක මාර ගේමක් දෙන්නේ .

    • Alapaluwa says:

      ඔවු, උන් කැබිනට් රැස්වීම් පවා තියණයවා මැගසින් බන්ධනාගාරෙ ඉඳඟෙනම ජම්පරේ ඇඳගෙන.

  4. T says:

    Willpathu wa Pamanak Nemai Pasugiya Rajaya Kalee Anawararayen Padanchi Kala Siyalu Denaganma Prikasayak Kala Uthui. Rohinja, Afhanistan, Syria, Maldives Karayo Ape Rate Anawasarayen Padinchi Kalaa. Meya Muslim Antha Wadin Agamana Vigamana Depattha Menthu We Duhitha Niladarin Samaga Kala Jawaramak.

  5. අල්ලපු ගෙදර තිනන් says:

    අධිකරණය කැඳවීමක් කලොත් එහෙම නොගිහින් ඉන්න පුළුවන් ද? නොගියොත් ඒක අධිකරණ නියෝගයක් කඩ කිරීමක් වෙන්නෙ නැද්ද?

    • කේලමා says:

      නෑනෙ , එහෙම වෙන්නෙ අඹ කඩනව වගේ ඒවටනෙ .

  6. T says:

    Indiia We Modi Rajaya Kala Kirya Dahama Api Anugamanya Kala Haki. Pita Rata Wala Tiyana Emabassy, Consal Genataral Karyalaa Duhitha Niladarin Gen Piri Ithirila Gihin. Mun Rata Wenuwen Karana Mala Danayak Nehe. Italy Wala Embassy Ina Trade Consal Muslim Gani Aurudu 7 Frankfurt Wala Horakam Karala Niribata Counsal Genek Germany Yen Elawa Dapu Pasu Masa 2 Ken Nawatha Rome Pat Vimak Tabu Waa. Mewa Thani Sanvidanatmaka Muslim Antha Wadin Ge Wada.

  7. උක්කුං මල්ලී says:

    මේ නඩු සේරම මතු වෙන්නේ election ලංවෙනකොට තමයි. කෝ දැන් මහබැංකුව කඩපු අය ඇල්ලුව?

    • Raaja Packs says:

      2015 ..Kaanu Wala Marenna Nodi, Helicopter yawala beragattha udawiya.,
      Oya Kamakata Nathi Building Ekak Sudda Kalata Mokada ?

  8. Maulana says:

    වැඩක් නෑ. බතයුටින් ඌරු නම්බා සුපුරුදු පරිදි ආදා වගේ නිතියෙන් ලිස්සලා යනවා. මොන ඩීල් දාගෙනද කියලා කව්ද දන්නේ? අර අසට් සාලියා අල්ල පියව්, මාවනැල්ලේ බුදු පිලිම කඩපු ඌරන්ව බේරා ගත්තාට.

  9. sinhale le says:

    වහාබි මුස්ලිම් වරුන්ට ඕනේ කර තිබෙන්නේ සැම රටක්ම කාන්තාර බවට හරවන්න ඒ ආගමේ උගන්නා තිබෙන්නේ එහෙමලු මොකද අල්ලාහ් කාන්තාරේ ඉපදුන නිසා. .

  10. Aaalawaka says:

    Mr. 10% tath enna kiwwe nadda ?

Main News