විල්පත්තු මායිවේ වනාතවිල්ලුවට ගිනිතබයි.. අක්කර 100ක් විනාශයි..

September 6, 2020 at 12:40 pm | lanka C news
විල්පත්තු මායිවේ වනාතවිල්ලුවට ගිනිතබයි.. අක්කර 100ක් විනාශයි..

විල්පත්තුව රක්ෂිත වනාන්තරය ආසන්නයේ පිහිටි වනාතවිල්ලුව ප්‍රදේශයේ වනාන්තර වනාන්තර පද්ධතියක් මුළුමුනින්ම ගිනි තබා විනාශ කර තිබේ.

මෙමගින් අක්කර 100 ක පමණ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර ගත් වරදකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටියි.

වසර 200ක අධික කාලයක් මෙහි තිබූ වටිනාකමින් ඉහල ගස් වර්ග ද කපා දමා ඇතැයි ද සඳහන්ය.

පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම වනාන්තරය තුළ මෙරටට ආවේණික සත්වයින් සහ ශාක රැසක් බහුල වූ බවයි.

20,359 views

18 Comments to “විල්පත්තු මායිවේ වනාතවිල්ලුවට ගිනිතබයි.. අක්කර 100ක් විනාශයි..”

  1. ara soyza says:

    power of 2/3

    • හැකහැක says:

      කැලෑ ගිනිතියලා ගීන්දරට දුමාර‌ෙට මුවා ව‌ෙලා 20 ගේන්න යන්නේ
      කරැම‌ෙට නැවේ ගින්න ඉන්දියාව නිසා කලින්ම නිවුනා.ඉතින් අළුත් ගිනි තැන තැන අවුලවයි මහ මොළකරැ.

      • ගොන් බයියා says:

        වනාන්තර කන්නද ඔන්න ඕව එලි කරපල්ලා

  2. SL says:

    සුද්ද සිංහලෙන් ම කියනව නම්. ගින්දරයි පුලුනුයි ලංකරල කෙලවුනාට පස්සෙ පරීක්ෂන කරල මොන රෙද්දකට ද?

    ඉතිරි කෑලැ ටිකටත් ඒවයෙ රක්ෂිත වලට ලංකරල මිනිස්සු පදිංචි කරපල්ල ,පාරවල් හදපල්ල,ඒකත් ඉවරවෙලා ගියහම මුහුදට පැනපල්ල

    • හතර හිනා says:

      ඔය පරිසරකාරයෝ දන්නේ මොනවද?
      බුල්-ඩෝ-ස’ එතනට ඇවිල්ලා ස්ථාන පරීක්ෂාවක් කලාට පස්සේ තමා ඇත්තටම පරිසර හානියක් ව‌ෙලාද කියලා ටක්කේටම කියන්න පුලුවන්.
      බුල්-ඩෝ-ස’ වාර්ථාව එනකම් ඉවසපල්ලා.

    • sam says:

      well-said. The slaves of this regime will never realize the damage these so called leaders do the environment. They dont have to suffer in their life time. Our children have to suffer.

      • ක්‍රිමිනල් says:

        Sam, name and prove one leader of the regime that has done as you said. pathetic to see such cheep expressions which has no ground to proof.

  3. catseye says:

    මේක කලේ කව්ද කියල මට හිතෙන කෙනාවමද ඔයාලටත් හිතෙන්නේ ………….

  4. opps says:

    මෙන්න SJB,ජවිපාඋන්ට සහ කොටළුවන්ට පොඩි chance එකක් ඇවිලා, දැන් මේක ඇදගෙන මෙතැන වැලලෙන්ට ගනී, අපි පොඩි break එකක් ගන්නම්

    • sam says:

      You should be ashamed of yourself you slave. They burn your Motherland. Not their property.

    • catseye says:

      opps………ඔයා වගේ නුගත් වහල් හරකෙකුට නම් ඕක සුළු දෙයක් තමයි ………….අන්තිමට ඉතියෝපියාවක් උනහම උඹේ ළමයිම උඹට සාප කරනවා

  5. Rama says:

    Ow oka tamayi keruwe

  6. 86/87 says:

    රජය අප්‍රසාදයට පත් කරන්න කරන දේවල් කියලයි මට නම් හිතන්නේ

  7. පස්සෙ පරීක්ෂන කරල මොන රෙද්දකට ද? says:

    පස්සෙ පරීක්ෂන කරල මොන රෙද්දකට ද?

  8. ජය වේවා ශ්‍රී ලංකා ඔහොම තමයි වෙන්ඩ ඕනේ තව ටිකක් ඔහොම යං තව කැලෑ ටිකක් කපන්ඩ ඕනෙ තව ස්වාභාවික සම්පත් ටිකක් විනාස වෙන්න ඕනේ ඉල්ලන් කන්න බලාගෙන ඉන්න රටක් අපි ඔහොම යං හෙට අනිද්දා වෙනකොට තව තව දේවල් බලාගන්න පුළුවන් ආණ්ඩුවට පක්කලි කම් කරන හෙන්චයියන්ට තවත් දෙන්ඩ තියෙන දේවල් දෙන්ඩ තියෙනවා එදාට ගෝඨාභයට දෙයියන්ගේ පිහිටයි ්‍රී ලංකාවේ ජනතාව වෙනස් වන්නේ යන්නේ තප්පර කීපයක් පමණයි බලාපොරොත්තු වෙච්ච වෙනස මේක තමයි අනේ අපේ රටට ගිය කලක් යහපාලනේ කාපු තැන ඉඳලා මේ ගොල්ල දිගටම කරගෙන යනවා කටාර් වල අපි

  9. Love nature says:

    මත්කුඩු වලට වඩා මෙය බයානකයි ජනාදිපති තුමනි මෙයට ඉක්මන් පියවර ගන්න

  10. Mama says:

    Aise. Ko me derana, hiru? Nawe ginna nimanna gihinda? Ko ara wilpaththuwata sindu hadapu un?

Main News