විල්පත්තු රක්‍ෂත වනාන්තරය ජාත්‍යන්තර සංචාරක පුරයක් බවට පත් කෙරේ..

October 1, 2017 at 12:40 pm | lanka C news
විල්පත්තු රක්‍ෂත වනාන්තරය ජාත්‍යන්තර සංචාරක පුරයක් බවට පත් කෙරේ..

විල්පත්තු රක්ෂිතය ඇතුලත් වනාන්තර භූමිය ජාත්‍යන්තර වටිනාකමක් ලබා දීමට සංචාරකයින්ගේ පහසුකම් වැඩි දියුණු කිරීමට අවධානය යොමුව ඇතයි බුද්ධ ශාශනා හා වනජීවි අමාතය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේය.

අමාතය වරයා මේ බව කියා සිටියේ විල්පත්තු රක්ෂිතයට පිවිසුම් පිටවීම් දෙරටුවක් ඉදිකිරීම විල්පත්තු රක්ෂිතයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාද පැමිණි අතර එහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දැනුවත් කරනු ලැබුවේ වල්පත්තු අවට සිටින ගම්මාන වල ජනතා ගැටලු සම්බන්ධයෙනි.

එහිදී විල්පත්තු අවට ගම්මාන වැසියන්ගේ ගැටලු සම්බන්ධයෙන් අමාතය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා විසින් වනජීවි නිලධාරීන් සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දීමට පියවර ගැනුනි.

ඊට අමතරව විල්පත්තු රක්ෂිත භූමිය ආරක්ෂා වන අයුරින් සංචාරක ආකර්ෂණය වැඩිවන පරිදි සංවර්ධනය කිරීමටත් සංචාරකයින් වැඩි වශයෙන් විල්පත්තු භූමියට ගෙන්වා ගැනීමටත් අවධානය යොමු වී ඇතයි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කොට සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

243 views

5 Comments to “විල්පත්තු රක්‍ෂත වනාන්තරය ජාත්‍යන්තර සංචාරක පුරයක් බවට පත් කෙරේ..”

  1. prasad says:

    සුපිරි වැඩේ අයියෝ බදුයුදීන්ගේ ජාසීම් සිටි එක

    • ගුරුළු says:

      විල්පත්තු රක්ෂිතයම විනාශකරමින් මුස්ලිම් කොලනි හදන බදියුදීන් දැන් මුස්ලිම් කොලනි වැසියන්ට ජිවත් වීමට සංචාරක ව්‍යාපාර හදනවා වගෙයි
      මොහු අපේ විල්පත්තුවට කල /කරන විනාශයට තාමත් දඩුවම් දී නැත ..
      විල්පත්තු වනරක්ෂිතය දැන් අන්තවාදී ඇමති බදියුදීන්ගේ පුද්ගලික බුදලය වගෙයි කටයුතු කරන්නේ ? මේ රටේ මහා ජාතිය තාමත් නිදිද ? දැන්වත් නැගිටපියව් සිංහලයෙනි …මේ අන්තවාදී මුස්ලිම් ඇමති ,බදියුදීන් අපේ වනරක්ෂිතයම විනාශ කරනවා ….අහෝ රටකට සිදුවූ අපරාධය …

  2. siraa says:

    Hambayage kapati molee… Hadamu gewal hambayanta, Roginyaa thawa genwamu.

  3. Vasana says:

    අමාතය ගාමිණි ජයවික්‍රම ඔබ සිංහලයෙක්ද ? දේශප්‍රේමියෙක්ද ?
    විල්පත්තු වනරක්ෂිතයට අන්තවාදී හම්බයන් කරන අපරාධය නොපෙනේද ? දැන් ඔවුන්ට තවත් උදව් කරන්නේ සංචාරක කටයුතු දියුණු කර ගැන්මට….එහි මුස්ලිම් කොළණි හදලා දැන් ඔවුන්ට රැකියාවලුත් සපයා දෙනවද ?
    මේ සිංහලයාගේ මව් බිම එක සිංහලයකුටවත් ඔයතරම් පහසුකම් මේ ජඩ පාලනයෙන් ලබා දී තියන වද ?
    උතුරේ අනාථ චු සිංහල ජනතාව තාම කදවුරු වල ..මේ නැගෙනහිර ඉඩම් ගෙවල් ලබාදෙන්නේ විදේශික සරණාගත මුස්ලිම් ජනතාවට මොකද්දමේ ජඩපාලනය ? රටේ සිංහල ජනතාව කොතරම් සිටිනවාද ඉන්න හිටින්න ගෙයක් නැතිව ..
    .මහජාතිය දැන් පාරට බැසපියව් ..කතාකිරීමෙන් පලක් නැහැ අමාතය ගාමිණි ජයවික්‍රම ම්ර්වනි අන්තවාදීන් සමග එක්වී විල්පත්තුවට කරන අපරාධයට සාපවේවා ..කනගාටුව අපේ රටේම මිනිස්සු අපේ රට විනාශකිරීමට සුළුජාතීන්ට සහය දීමයි

  4. silva says:

    jadayo raja unama mehema dewal wenawa…yasata thibunu ape rata

Main News