බදියුදීන්ගේ විල්පත්තු කුණු හෝදන්න ආ පිරිමි නර්ස්, වියන්ගොඩ මාධ්‍ය හමුවක රෙදි නැතිව නාති.. ඇග පුරා ගාගනිති..

February 8, 2017 at 9:20 am | lanka C news
බදියුදීන්ගේ විල්පත්තු කුණු හෝදන්න ආ පිරිමි නර්ස්, වියන්ගොඩ මාධ්‍ය හමුවක රෙදි නැතිව නාති.. ඇග පුරා ගාගනිති..

විල්පත්තුවේ වන විනාශයක් සිදුවන්නේ නැතැයි පවසමින් ඇමති රිෂාඞ් බදියුදීන්ට පක්‍ෂව ඊටය් දිනයේ සූදානම් කර තිබූ මාධ්‍ය හමුවකදී දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයින් වූ සමන් රත්නප‍්‍රිය, ගාමිණි වියන්ගොඩ ආදීන් මාධ්‍යවේදීන්ගේ නිර්ධය ප‍්‍රශ්න කිරීම් හමුවේ දැඩි අසීරුතාවයට පත් වනු පෙනින.

ඇමති බදියුදීන්ගේ කාර්ය මණ්ඩල පිරිස්ද එම අවස්ථාවට එක්ව සිටි අතර ඉන් ඉන් එක් පුද්ගලයෙකු හා මාධ්‍යවේදීන් අතර සිදුවන්නට ගිය ගුටිබැට හුවමාරුවක් වැලකී ගියේ අනූ නවයෙනි.


256 views
Main News