විල්පත්තු විනාශය අපේ කාලයේ නොවෙයි.. මහින්ද යුගයේ..- පරිසර රාජ්‍ය ඇමති විල්පත්තුවේදී කියයි..

March 25, 2019 at 12:00 pm | lanka C news
විල්පත්තු විනාශය අපේ කාලයේ නොවෙයි.. මහින්ද යුගයේ..- පරිසර රාජ්‍ය ඇමති විල්පත්තුවේදී කියයි..

විල්පත්තු විලාත්තිකුලම් ප්‍රදේශයේ ඉඩම් කට්ටිකොට ලබා දී ඇත්තේ 2013 වසරේදී පැවති රජයෙන් බවට පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.

විල්පත්තු රක්ෂිතයේ අවට ඇති පරිවාර රක්ෂිත ප්‍රදේශයන්හි නිරීක්ෂණ චාරිකාවක ඊයේ (24) දින නිරත වෙමින් රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව කියා සිටියේය.

පරිවාර රක්ෂිත වූ මරච්චිකඩ්ඩි , කරඩික්කුලි, පාලෙයිකුලි, විලාත්තිකුලම් හා ශිලාවතුර යන ප්‍රදේශයන්හි නිරික්ෂණය කිරීමට පරිසර රාජ්‍ය අමාත්‍ය වරයා විසින් පියවර ගනු ලැබීය.

එහිදී විල්පත්තු වනසංරක්ෂණ නිලධාරීන් හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරව මාධ්‍යට අදහස් දක්වමින් රජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කියා සිටියේ,

‘‘මේ ඉඩම් එදා 2013 ඉඩම් බෙදලා ගස් කට්ටි කරලා දීපු ඉඩම් නමුත් අවුරුදු 5කට 6කට පසුව ඒ වැසියන් නැවත එන කොට මේ ප්‍රදේශවල ලඳු කැලෑවල් වෙලා අවුරුදු 5 ක් වයසැති ගසුත් මේ ඉඩම් වල තියනවා මේ ප්‍රදේශයේ කපපු පාරවල් තියනවා විදුලි පද්දතිය ඇදපු ඒවා තියනවා කැලේ කපලා මායිම් ගහලා ලයිට් දීලා පදිංචි කරවලා තියෙන්නේ 2013 වසරෙදි කියල තමයි කියන්න තියෙන්නේ. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂං

15,573 Viewers

15 Comments to “විල්පත්තු විනාශය අපේ කාලයේ නොවෙයි.. මහින්ද යුගයේ..- පරිසර රාජ්‍ය ඇමති විල්පත්තුවේදී කියයි..”

  1. Raymond says:

    එතරම්ම උදව් උපකාර කල මහින්දට ඔය මිනිස්සුන් ඡන්දය දුන් නෑ

    • බයියෙක් says:

      මුන් අධෝ වාතයක් ගියත් රාජපක්ෂ පිට දාල බේරෙනවා මිසක් වැඩක් ඇති වැඩක් කරන්නේ නෑ.
      කරපු ලොකුම වැඩේ මහා බැංකු හොරකම. අද ඒකෙ පාඩුව අල්ලන්න මිනිස්සුන්ගෙන් හොදටම බදු ගහනව.

  2. Nuwan says:

    එතකොට ප්‍රශ්නය ඉවරද කාලකන්නියෝ? තොපි මොකටද ආවේ බලයට? රාජපක්ෂ කළා කියල නිකන් ඉන්නද? හම්බයට බයේ.

  3. Love nature says:

    කිතුලට ගිය මිනිහාගේ උත්තරේ වගෙයි

  4. sam says:

    So what?? Correct it now!!

  5. john the baptice says:

    විල්පත්තු ජාතික වනෝද්‍යානය තුල මුස්ලිම් කොලනි ගොඩනගද්දීත් වගකිවයුත්තන් නිහඬ ඇයි?

  6. P.D Goonawardena says:

    ඉතින් වැරදි හදන්නනේ යහපාලනය ආවේ……

  7. Niru says:

    So it is official. Wilpattu deforestation has taken place and finally admitted by a government minister

  8. Love nature says:

    අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ
    මොකදෑ කරන්නේ – අපේ කරුමේ අපට වන්නේ
    රජෙක් ලැබුනෝතින් – කැවුම් කිරිබත් කන්නම්
    පෙරහැර කරන්නම් – සාධු නාදෙන් ගිගුම් දෙන්නම්

  9. Ravana Parapura says:

    අපි අපේ රටේ අනාථයන් නොවෙමු!
    සිංහල ලෙයින් තෙත්වුණු වසර 4500කට වැඩි පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන හෙළ දීපයේ හෙළ යන් වුණු අපි අපේම රටේ කාත් කවුරුත් නැති අන්න අසරණයන් වෙලා..

    කාගෙද වරද???

    • ගිරවා says:

      අපේ රටේ අවස්ථාවාදී වසල දේශපාලුවන්ගේ වරදින් …හෙළයිනි ,රටජාතියට ආදරේ නම් අවදිවව් ,,මේ නිවට යමපාලන දේශපාලුවන් නෙරපා රට ආරක්ෂා කරව් ..බලා සිටීමට කාලයක් නැහැ අපේ රට අනතුරේ

  10. nishantha says:

    මහින්ද මම බොදු බැතිමතෙක් කිය කිය අපිට කෙලිනවා. රනිල් එහෙම නොකියා කෙලින්ම අපිට කෙලිනව. ජෙප්පො උන්ට කඩේ යනව. අපිට කියල නායකයෙක් නෑ බොලව්. ජාතිය පැත්තකින් තියල රටට වෙලා තියන දේ බලාපියව්. ඔක්කොම බෙදිලා. අපිට රටක් නෑ. කොටින්ම කැලයක්වත් නෑ.

  11. Paris arayata says:

    අවුරුදු ගනනාවක සිට facebook හා මාධ්‍යවල ද පත්තරවල ද මේ විනාශය ගැන ලියවෙනවා. පරිසර ඇමති එදා කිව්වෙ එහෙම විනාශයක් තියෙනවනම් නිලධාරීන් ඒ ගැන සොයා බලා කටයුතු කල යුතු බවයි. මේ ආණ්ඩුවට ඉතිරි ගස් ටිකත් විනාශ කරනකම් බලා නො ඉඳ නවත්තන්න නිබුණා. එත් එය නැවතුනේ නැහැ. පසුගිය ආණ්ඩුව කාලයේ එසේ සිදු වුනි නම් එය නිවැරදි කිරීමට මේ ආණ්ඩුවට කල් තිබුනා. එසේ නොකිරීම තුලයි මේ ප්‍රශ්ණය අදටත් බලපාන්නේ. දේශපාලකයින් ගේ උදවු ලබා ගැනීමට, තරහා නොකර ගැනීමට ඔනෑම හොර තක්කඩි වැඩක් කිරීමට ඉඩ දී තිබූ නිසයි මෙතරම් පරිසර හානියක්. මෙතැනදීත් දේශපාලන වාසි ගැනීමට ජනයා පෙලඹවීම දකින්නට තිබෙනවා. කවුද කලේ නෙමෙයි දැන්වත් මේ භූමිය නැවත වනාන්තරයටම දෙන්න. ඇවුරුදු පහක් පමණ වයස පැල ගැන කථා කර ඇති වැඩක් නැහැ. අවුරුදු 4 1/2 වයස පැල මාස 6 කට කලින් උනත් පැල කිරීමට හැකියාව තිබුණා. Google Maps පෙන්නුම් කරන්නේ මේ නිළධාරීන් / බළධාරීන් කියන දේවල් නෙමෙයි. මේ ඇත්ත තත්වය යට ගැසීමට කරන තවත් කුමණ්ත්‍රනයක්.

  12. siri says:

    mu kiyana boruwalata muge kakul ekak nemei dekama yanawa,maha loku engineruwa.

  13. Ms silva says:

    Usually good managers do not talk about past. They correct mistakes whether it is done by another party or themselves. Ranil and wada Bari butterfly clan pass the ball to others and behave shamelessly. Why did we brought them to rule this country?

Main News