විල්සන් කරු 5000 ආධාර පෝලිමේදී අත්අඩංගුවට.. නිරෝධායන කඩ කර පොලිසියට ගහන්න පැනලා….

November 20, 2020 at 11:20 am | lanka C news
විල්සන් කරු 5000 ආධාර පෝලිමේදී අත්අඩංගුවට.. නිරෝධායන කඩ කර පොලිසියට ගහන්න පැනලා….

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුලපන පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීති කඩකරමින් පොලිස් රාජකාරියට බාධා කල බවට චෝදනා එල්ල කරමිනි.

මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතර වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

විල්සන් කරු මහතා මුඛ ආවරණයක් නොමැතිව රුපියල් පන්දාහේ ආධාරය ලබා ගැනීමට පැමිණ සිටි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මුඛ ආවරණයක් පැළඳ ගෙන පැමිණෙන්නැයි අවවාද කල අවස්ථාවේ එම පොලිස් නිලධාරියාට පහර දීමට උත්සාහ කළ නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

119,385 views

39 Comments to “විල්සන් කරු 5000 ආධාර පෝලිමේදී අත්අඩංගුවට.. නිරෝධායන කඩ කර පොලිසියට ගහන්න පැනලා….”

  1. sena says:

    ජනහිත Hardware එක විල්සන් කරු මහත්මයාගෙ නේද

  2. nilu says:

    Meyage hatiyata nam chandiyek wage thamai penenne.

  3. Chatura putha says:

    කරු අයිය ඇයි මාස්ක් එක දැම්මෙ නැත්තෙ.මූණ කචල්ද​?

  4. Tony says:

    Years ago, Sargent ‘Nalla-Thami’ got killed when he ignored police instructions. This man nearly went to similar situation.

  5. මහානාම වීරක්කොඩි says:

    මේකෙ කොමෙන්ට් දාන අපතයො ඵකෙක් අසරණයෙකුට සත පහක උදව්වක් කරපු ඵවුන්ද …? අනික කලා කාරයෙක් හරි කවරු හරි අසරණ උනාම ඒ කෙනාට අපහාස උපහාස කරන තොපි මිනිස්සුද බොලව්..!!! අද රටේ ඉන්න තරමක් ඉන්නෙ තොපිවගේ සත පහේ ඩයල් …ලැජ්ජ වෙයල්ලා තොපි ගැනම…!!!

  6. ගමේ වෙදා says:

    මෙවැනි වලි වලට හේතුව පොලීසිය මිනිසුන්ට කතාකරන්න දන්නෙ නැති නිසා

  7. ලොලිපොප් මොංගල් says:

    නීතිගරැක නොවීමෙි පලවිපාක. රටක් හැදෙන්නෙ කොහෙද විනයක් නැතිව.

  8. නිශා says:

    හරි දුකයි ලංකා සිනමාවේ පුදුම ආන්දෝලනයක් ඇති කරපු කළා කරුවෙක් ඇයි මෙහෙම අසරණ උනේ.. 😢

  9. අර්යාව says:

    විල්සන් කරු නෙමෙයි මොකා උනත් නීතියට යටත් වියයුතුයි

Leave a Comment

Main News