විල්සන් කරු 5000 ආධාර පෝලිමේදී අත්අඩංගුවට.. නිරෝධායන කඩ කර පොලිසියට ගහන්න පැනලා….

November 20, 2020 at 11:20 am | lanka C news
විල්සන් කරු 5000 ආධාර පෝලිමේදී අත්අඩංගුවට.. නිරෝධායන කඩ කර පොලිසියට ගහන්න පැනලා….

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරුලපන පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිරෝධායන නීති කඩකරමින් පොලිස් රාජකාරියට බාධා කල බවට චෝදනා එල්ල කරමිනි.

මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතර වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

විල්සන් කරු මහතා මුඛ ආවරණයක් නොමැතිව රුපියල් පන්දාහේ ආධාරය ලබා ගැනීමට පැමිණ සිටි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මුඛ ආවරණයක් පැළඳ ගෙන පැමිණෙන්නැයි අවවාද කල අවස්ථාවේ එම පොලිස් නිලධාරියාට පහර දීමට උත්සාහ කළ නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

119,951 views

39 Comments to “විල්සන් කරු 5000 ආධාර පෝලිමේදී අත්අඩංගුවට.. නිරෝධායන කඩ කර පොලිසියට ගහන්න පැනලා….”

  1. කලාකරුවා says:

    5000 ගන්න එන තත්වයට පත් වෙලා සින්හල සිනමාවේ දුශ්ටයාට.ලජ්ජයි මේ රට ගැන..
    විනය ගැන ප්‍රශ්නයක් නැ..ඒත් මෙවන් කෙනෙක් මෙසේ අසරනනම් අනෙක් අය ගැන කවර කතාද?
    අවුරුදු 72 ක දේශපාලනයේ විපාක…………..

    • නයා says:

      කලබල වෙන්න එපා
      ප්‍රයස්, ප්‍රෙමියෝ කාර් වලිනුත් එනවා 5000 ගන්න
      එකෙන් අසරණ කම මනින්න බෑ

    • ගරසරප says:

      72 මගුලක් නෙවෙයි . මෙයාල හම්බ කරගත්ත දේවල් හරියට කලමනාකරගන්න බැරි එකට කවුරුත් පලි නෑ. කලාකාරයො ආන්ඩුවෙන් බලාගන්නවනම් ඉතින් අනිත් මිනිස්සුත් එහෙම බලාගන්න එපැයි. බෝතලේට සෙට් වෙලා හෙටක් නෑ වගේ හැසිරෙනවා. අන්තිමට මේ වගේ පාරට වැටුනම ආන්ඩුවට බනිනවා. එහෙම උන්ට ජනතාවගෙ බදු මුදලින් කන්න අදින්න දෙන්න කියන අයගෙ ඔලුව චෙක් කරන්න ඕන.

      • කසුන් says:

        ඔව් ඔබ හරි…!

      • Tilak says:

        Eka thama aththa. Meyala puluwan kale hambakerana salli winoda wenda nasthi kerala wayasata giyahama tahama therenne asaranai kiyala.ethakota samajayata dos kiyanawa.

        • ගොමයා says:

          ගර සරප/ හරියටම හරි. කලාතුරකින් විශේෂ සැලකුම් ලැබ්ය යුතු කලා කරුවො ඉන්නවා. නමුත් කලාව රැකියාවක් ම වු අය තමා වැඩි දෙනා. ඉතිං ව්ශේෂ මොකටද?

    • Hi says:

      අපිත් මේ මහතා දැකලා තියෙනවා.උදේ කහට එක ෂොපින් බෑග් එකේ දාගෙන පාන් බාගයක් අරගෙන කිරලපනේ තියන ජනහිත hardware එකට යනවා.
      (මේක ලීවේ අපහාසයක් කීරීමට නොවේ.සිනමාවේ දුෂ්ටයා වුවත් සත්‍ය තත්ත්වය කීමටයි)
      හැබැයි එතුමා mask නොදැමීම එක වැරදියි)

    • ක්‍රිමිනල් says:

      72න් දිවුණු කරලා ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය තියෙන තැනට ගෙනාවා.
      ජෙප්පෝ කැරලි ගහලා රට ගිනිතියලා ආසියාවේ බින්දුවටම රට වැට්ටුවා.

  2. අජිත් says:

    නලූවෙක් කියලා ඕන දෙයක් කරන්න බැහැ. ඔයා දැන් වයසයි film වල දාපූ චන්ඩි පාට් ඇත්තට දාන්න.

  3. Jayampathi says:

    මෙය ඒ කාලේ හැම චිත්‍රපට එකම හිටියා..
    හම්බකරන කොට පිස්සු කෙලලා දැන් අසරණ වෙලා..
    මෙව ඔවුන්ගේ වැරදි..
    ජනතාව ට බෑ කලාකාරයො නඩත්තු කරන්න..
    ඇයි ඒ ගොල්ල චිත්‍රපට පෙන්වූයේ නිකං ද?..
    හැමදෙයක්ම 72 අදාල නෑ…..

  4. Donal trum says:

    lankawe kala karuwo antgha asarana thathwaya path kara me rate desha paalanaya karapu un waga kiyanna ona anika wilson karu hithanna athi ekath raga pemak kiyala

    • Sujatha says:

      Ane manda apita nam hithenne NISI KALAMANAKARANAYAK NETHI KAMA kiyalai kalakaruwonga. Hamba karana kale Laksheta kodi dala jeewath wenne.

      Kalakaruvonge Mona asarana kamak da? Oya apooruwata wedding gannawa, ewata lassanata enadala yanawa, surprise b’day party gannawa, baby shower gannawa, ane manda Mona aheniyakada kiyala.

      Irisiyawata nemei kiwwe

  5. පොඩි එකා says:

    අඩේ මූ රඟපාන එව්ව ම තමා ඇත්තටම ත් කෙරන්නෙ. අන්න මිනිස්සු. දුස්ටෙයා නං දුස්ටෙයා .

  6. thusithata wanasingha says:

    දේශපාලනේට බනින්ඩ මේක හේතුවක් නෙමේ.මේක මෙයාගේ අවුලක්

  7. Lolla says:

    ලැජ්ජා වෙන්න ඕනේ දේසපලුවෝ…….

  8. නිලන්ත says:

    තමන් ඇත්තටම කරු බව මිනිස්සුන්ට පෙන්නන්න එහෙම මුව ආවරණ නොදාන්න ඇති. අපේ දෙමව්පියොත්, අපිත් වයසට ගියාම ඔහොම බොළඳ වැඩ කරනවා. මං ළග හිටියා නම් පෝලිමේ ඉන්න නොදී අතින් රු. 5000 ක් දෙනවා. වියත් (රෙන) මගේ පුටුවක හරි දවසක් වාඩි වෙලා හිටිය නම් පොලිසිය දෙකට නැවෙයි. රටට ගිය කළ. තව ඉස්සරහට හොඳ දේවල් බලාගන්න.

    • ගරසරප says:

      මෙයා ජවිපෙ උනානම් යාලුවො දෙන්නෙ ඔක්කොම. දැනුත් පරක්කු නෑ. හොයාගෙන ගිහින් දෙන්න.

    • Jehan says:

      In America people come in very expensive cars and wait in lines to get free food parcels. Government cannot be blamed they do everything possible to curb the spread even some developed countries don’t have system like us in place. Only China is above us. Moda toyiyas cannot accept this truth.

  9. Cham says:

    Karu Aiya mama hodata dannawa hoda nihathamani kenek methanadi aththatama Karu aiyata asadaranayak wrnna athi

  10. මේජර් ජනරාල් (විශ්‍රාමික) සාඩින් ඇමති says:

    නිකං බොරුවට පැනික් වෙන්න එපා. ඔහු ටූල්ස් පාවිච්චි කරලා නෑ

Leave a Comment

Main News