5000 පෝලිමේ ඉන්න වූ විල්සන් කරු වෙනුවෙන් ඇවන්ගාඩ් සභාපති එයි.. ඉදිරි කාලයටම පූර්ණ අනුග‍්‍රහය..

November 21, 2020 at 9:20 am | lanka C news
5000 පෝලිමේ ඉන්න වූ විල්සන් කරු වෙනුවෙන් ඇවන්ගාඩ් සභාපති එයි.. ඉදිරි කාලයටම පූර්ණ අනුග‍්‍රහය..

ප්‍රවීණ රංගන ශිල්පීන් විසින් කරු මහතාගේ ඉදිරි කාලය වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය ලබා දීමට ඇවන්ගාඩ් සමාගමේ අධිපතිවරයා තීරණය කර තිබේ.

සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති මහතා මේ බව ඔහුගේ හිතවතෙකුට දන්වන්නැයි දැනුම් දී ඇත.

ඊයේ දිනයේ විල්සන් කරු මහතා රුපියල් පන්දහසේ ආධාර ලබාගැනීමේ පෝලිමක සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලදී.

ආධාර පෝලිමේ දී නිරෝධායන නීති කැඩුවේ යයි පොලිස් නිලධාරින් සමග ගැටුමකට යාම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබින.

140,840 views

45 Comments to “5000 පෝලිමේ ඉන්න වූ විල්සන් කරු වෙනුවෙන් ඇවන්ගාඩ් සභාපති එයි.. ඉදිරි කාලයටම පූර්ණ අනුග‍්‍රහය..”

  1. ක්‍රිමිනල් says:

    ඇවන්ට් ගාර්ඩ් එක ආපහු ආරම්භ කරමු…😏

    • Alapaluwa says:

      මෙන්න උතුම් කියාවක් වයෝවුර්ද වූ මේ අසමසම පුද්ගලයාට පිහිටවූඑක.ඔබට තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා කියා අපි සියලුමදෙනා පාර්ථනා කරණවා.

    • kkuruwita says:

      හොඳ අදහසක් ! විදේශ විනිමය වැඩිකර ගැනීමට හොඳ පියවරක්. ක්‍රිමිනල්ගේ ඒ යෝජනාවට රටට හිතැති කවුරුත් සහයෝගය දක්වමු. රටට ජනතාවට ජයවේවා !!!

    • නාවික හමුදාව ඉන්නෙ පොල් කඩන්නද?

      • waruna says:

        nawika hamaudaawa inne gonjai, hiruni, karapu . sellama karanta.
        gamarala narumayaa thopi minissda….?

      • කපිතාන් says:

        මෝඩ ගමරාලයො,
        නාවික හමුදාව ඉන්නේ අපේ රටේ ආරක්‍ෂාව සලසන ජොබ් එකට මිස, ලෝකෙම තියන වෙළඳ නැව්වලට සිකියුරිටි ගාඩ් ජොබ් එක කරන්න නෙමේ.
        තේරුනැයි?

    • aniwa says:

      අනිව මචෝ
      සිකියුරිටි කොම්පැනියක් දාගෙන හිටපු මේ කොල්ල අප්පච්චිත් එක්ක සෙට් වෙලා පයිරට්ල එලවන කොන්ත්‍රාත්තුව බාරගත්තේ. ලැබුණු සේරම මුදල් සත පහක් වත් වංචා නොකර පඩියක්වත් නොගෙන රජයටම බාරදුන්න.
      ඒ සල්ලි වලින් තමයි අප්පච්චි හයිවේ, හම්බන්තොට වරාය, ලෝටස් ටවර් සේරම හැදුවේ.
      පැනමා පේපර්ස් වල මෙතුමාගේ නම ඇතුලත් කලේ පොනිල්ගේ ගොලයෝයි සියට තුනේ ඇයෝයි ජුලියැන් ට පගාව දීල ඒ හින්ද එක බොරුවක්.
      අනේ අපේ සර් මෙතුමාට ඉදිරි කොන්ත්‍රාත්තු සේරම බාර දෙන්න.
      ජයවේවා අප්පච්චි ජයවේවා සර් !
      ජයවේවා පොහොට්ටුව !

  2. baiya says:

    wena mona katha thibunath nissanka senadhipathige mae wade agaya kala yuthui.

  3. Rani says:

    PEANUTS FOR HIM, WITH THE ILLEGAL MONEY EARNED

    • kkuruwita says:

      දන්නෙ නැති මගුල් නිකං කියවනව. නිස්සන්ක රටට ලබා දුන්නු විදේශ විනිමය ප්‍රමාන දන්නවනම් ඔහොම කියන එකක් නැහැ. ඉතා හොඳ පඩි සහිත රැකියා දහස් ගානක් ලබා දුන්න බව ද්න්නෙ නැතුව වගේ පේන්නෙ. එහෙම නැත්තං නිකම්ම කුහක කමට දොඩවනවා ව්න්නත් පුලුවං.

      • aniwa says:

        අනිවා මචෝ පැනමා පේපර් එක බොරුවක්
        මෙතුමා ලැබුණු විදේශවිනිමය සේරම රජයට බාර දුන්න. ඕන නම් විගනකධිපතිගෙන් අහන්න
        ජය වේවා අපේ සර්

    • නිමල් says:

      Why dont you spend 100 rupees from your legal money for him

      • Dunno says:

        He has done more than 200 films, where is the money he earned?
        so others should help him now?
        if he is sick with fatal decease , others would help why now?

    • sewwandi galappaththi says:

      yes. you are correct. illegal money. who are going behind politician are corrupt people. Because all politicians are corrupt.

      • Kamal G says:

        Sewwandi, refer to my reply to Rani. If you feel that what Nissanka posses is illegal money go before authorities against him. Your statement as a whole is wrong.

    • Kamal G says:

      Rani, talk only of what you know. All the wealth that Nissanka Senadhipathi possess is his hard earned money. He never earned a penny by foul means. He is a talented and skillful business magnet in Sri Lanka. It is his business acumen and bravery which brought him money, not otherwise.

    • Mangala says:

      At least he spends peanuts for a good cause, while you only criticize.you buggers robbed our very own central bank and disappeard with the money.

  4. Guna Wardana says:

    deepavasi

    Highly commendable.

  5. ADA DA RENA NALIKAWA says:

    මද්‍රසා පාසල්වලටත් අනෙක් පාසල් මෙන්ම ඉගැන්වීමේ නිදහස තිබිය යුතුයි. රජයේ ප්‍රතිපත්තිය එයයි – GL

    • Maha sinhale says:

      ඉස්ලාම් අන්තවාදී අදහස් සමාජ ගත කිරීමට කටයුතු කරනු ලබන අරාබි පාසල් හෝ මද්‍රසා පාසල් වහාම තහනම් කල යුතුය.කුරානයේ හැටියට මොහමඩ් ඉස්කෝලේ ගිහින් නැහැ එම නිසා මුස්ලිම් දරුවන් ඉස්කෝලේ යන්නේ නැතුව ඉන්න ඕනේ එයාට ගරු කිරීමක් වෙනුවෙන්

    • John the baptice says:

      මද්‍රසා පාසල් වල සිලබස් එක මෙහෙමද ?

      1 සිමෙස්ටර් ; මිත්‍යා දෘෂ්ටිකයන් හඳුනා ගන්නා ක්‍රම
      2 සිමෙස්ටර් ; මිත්‍යා දෘෂ්ටිකයන්ට පිහියෙන් අනින විධි සහ ක්‍රම
      3 සිමෙස්ටර් ; මිත්‍යා දෘෂ්ටිකයන් ගේ බෙලි කපන ක්‍රම
      4 සිමෙස්ටර් ; ලෝගු ඇතුලේ බෝම්බ ගෙන යන ක්‍රම
      5 සිමෙස්ටර් ; මරාගෙන මැරෙන විධි ක්‍රම පුහුණුව
      6 සිමෙස්ටර් ; ස්වර්ගය සහ කන්‍යාවන් පිලිබඳ ආරාධිත දේශනය
      End of Semester and Graduation

      විශේෂ ඩිප්ලෝමා පාඨමාලා

  6. Saradiel says:

    කලා කරුවන් අපේ රටේ සම්පතක් රජය වහාම මේ අය ගැන සොයා බැලිය යුතුය

    • Dp says:

      කලාකරු සංගම් කීයක් කියලා තියෙනවද.. අවශ්‍ය දේ නොකර මුන් ඔක්කොම කරන්නෙ හම්බ කරගන්න එක.

  7. Aruna says:

    Honda deyak

  8. Godaya says:

    හොර වැඩ කරල හරි හම්බ කරන ඒවත් පොදි ගහනවා මිසක් තව කෙනෙකුට දෙන්නේ කීයෙන් කී දෙනෙක් ද.

  9. kasun says:

    appo mewage horek. mu hama welema kiyane media walata. karana magulak na. nikam lakunu daganna karanne. eta kalin avent guard eke unta slli deepalla

Leave a Comment

Main News