5000 පෝලිමේ ඉන්න වූ විල්සන් කරු වෙනුවෙන් ඇවන්ගාඩ් සභාපති එයි.. ඉදිරි කාලයටම පූර්ණ අනුග‍්‍රහය..

November 21, 2020 at 9:20 am | lanka C news
5000 පෝලිමේ ඉන්න වූ විල්සන් කරු වෙනුවෙන් ඇවන්ගාඩ් සභාපති එයි.. ඉදිරි කාලයටම පූර්ණ අනුග‍්‍රහය..

ප්‍රවීණ රංගන ශිල්පීන් විසින් කරු මහතාගේ ඉදිරි කාලය වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය ලබා දීමට ඇවන්ගාඩ් සමාගමේ අධිපතිවරයා තීරණය කර තිබේ.

සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති මහතා මේ බව ඔහුගේ හිතවතෙකුට දන්වන්නැයි දැනුම් දී ඇත.

ඊයේ දිනයේ විල්සන් කරු මහතා රුපියල් පන්දහසේ ආධාර ලබාගැනීමේ පෝලිමක සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලදී.

ආධාර පෝලිමේ දී නිරෝධායන නීති කැඩුවේ යයි පොලිස් නිලධාරින් සමග ගැටුමකට යාම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබින.

142,014 views

45 Comments to “5000 පෝලිමේ ඉන්න වූ විල්සන් කරු වෙනුවෙන් ඇවන්ගාඩ් සභාපති එයි.. ඉදිරි කාලයටම පූර්ණ අනුග‍්‍රහය..”

  1. අජානීය ඉස්කූටර් says:

    විල්සන් කරූව බෝට්ටුවක නග්ගලා තුවක්කු නැතුව යැව්වම සෝමාලියානු මුහුදු කොල්ලකාරයන් උන්ගේ බෝට්ටුව වලින් පැනලා ප්‍රාණ භයේ පීනන හැටි අපට හිතාගන්න පුළුවනි..

    • Amal says:

      මමත් පොලිසියේ රාළහාමි කෙනෙකුගේ කනට ගහන්ඩ ඕනෑ .එතකොට නිස්සංක සේනාධීර මාසිකව ගාස්තුවක් ගෙවයි .මේ වගේ තක්කඩි වැඩවලට අනුබල දෙන්ඩ එපා හලෝ .සල්ලි වැඩිනම් උදවු කරන්ඩ අනන්තවත් අහිංශක මිනිස්සු මේ රටේ ඉන්නවා .තමුසෙගෙයි මෝඩ ගොන්ජගෙයි වෙනසක් නෑ වගේ පේන්නේ .

    • Dilshan says:

      We can see Sajith – Mangala gal kollas paid writers are at work here. Be happy about someone helping him you bastards. Did Sajith offered him something? Or has Ponna mangala ever offered something to anyone other than that beach boy and his gal kollas!?

    • Nimal says:

      ලොකුමහත් උනාට උබේ මොලේ වැඩිලා නෑ වගේ නේද

    • විල්සන් ලොක්කා says:

      පුලුවන් නං චැලෙන්ජ් ෆයිට් එකකට වරෙං .තොට දෙන්නෙ හොම්බ රිවට් වෙන්න

  2. Amal says:

    පොරත් පට්ට නළුවා (නිශ්ශංක)

  3. මැදමුලනෙ මුත්තා says:

    ගහපු ගැහිලිවලින් හරි මෙහෙම පිනක් කරන එක ලොකු දෙයක්.

    • Nidan Hora says:

      Thuh !

    • kamal says:

      ඇත්ත අර මහා දවාලේ බැංකු මංකොල්ල කාපු එවුන් මෙහම වත් දෙයක් කරනවද, සුජීය හිටියනම් කෙහෙල් ගෙඩියක් වත් බෙදල දේවි

  4. Amal says:

    මමත් පොලිසියේ රාළහාමි කෙනෙකුගේ කනට ගහන්ඩ ඕනෑ .එතකොට නිස්සංක සේනාධීර මාසිකව ගාස්තුවක් ගෙවයි .මේ වගේ තක්කඩි වැඩවලට අනුබල දෙන්ඩ එපා හලෝ .සල්ලි වැඩිනම් උදවු කරන්ඩ අනන්තවත් අහිංශක මිනිස්සු මේ රටේ ඉන්නවා .තමුසෙගෙයි මෝඩ ගොන්ජගෙයි වෙනසක් නෑ වගේ පේන්නේ .

  5. සත් ක්‍රියාවක් ඉතා ඉහලින් අගය කරනවා…මොටැයි කටබරියන්ගේ වහසි කුහක දෙඩුම් !

  6. kamal says:

    සිත මෙල්ල කරන්නෙ කොහොමද හිමියනේ
    පුතේ කපටි හිත අහිංසකකමේ දාන්න එතකොට ඒකට කැමති වෙනවා
    ඒ අතර සතිපට්ඨානය වඩන්න හෙමිහිට
    නාපනේ හිමියන්ට මාර්ගඵලයක් තිබුනද ගුරුදෙව්
    නැ පුතේ සෝවාන් ඵලයේ නෙවේද හිටියෙ
    පුතා දන්නවා පුතාගේ හැම සිතක්ම මෙහෙයවන්නෙ අහිංසකකම නමුත්
    පුතේ නාපාන හිමියන්ට අහිංසකකමට වඩා දක්ෂකමක් තිබුනද සිතිමට අමාරුයි
    නමුත් කපටි විදියට ශාසනය රැක්කා ඒකයි හාමුදුරුවන්ගේ කෘත්‍යය
    නාපනේ හිමි වගේ හාමුදුරුවරු 6000ක් ඉන්නවා ඒ අය ලග ගුණ ධ්රම තියෙනවා. ඒවගේම අහිංසකකම් තියෙනවා.ඒ අහිංසකකම් වලින් පුලුවන් ජාතිය බේරාගන්න. ගෝඨාද පුතාද නාපනේ හිමියන්ද ශ්‍රේෂ්ඨ කියලා මම කියන්නෙ නැ. මම කයන්නෙ නාපනේ හිමියන්ට වඩා ලෝකයේ ඉන්න හයවන පරාක්‍රමබාහුගේ පුනර්භවය වන ගෝඨා ශ්‍රේෂඨයි නමුත් ඇත්තෙ එක මනුස්‍යත්වයයි. ඒ තමයි කපටි නැති මනුස්‍යත්වය හා කෘර නැති අහිංසක මනුස්‍යත්වය කමල් තමයි ජය ගන්නෙ ලෝකයේ. නමුත් එයට කාලයක් තියෙනවා.. නමුත් ශාසනාලාභි මම කියන්නෙ අමරපුර හාමුදරුවන්ට වඩා ඤණානන්ද හිමි හා නාඋයනේ අරියධම්ම හිමි කපටියි නමුත් ශ්‍රේෂඨයි.
    කපටිකමේ ශ්‍රේෂ්ඨත්වය මොකද ගුරුදෙව්. නැ පුතේ කපටි කමේ නෙවෙයි අහිංසකකමේ ශ්‍රේෂ්ඨත්වය තිබ්බේ. ගුරුදෙව් තියන්නෙ අහිංසකකම තිබුණොත් කපටිකම තියෙනවා කියා. ඔව් පුතේ ශ්‍රක්‍රයා ලගත් කපටිකම තියෙනවා. බුදු රජාණන් වහන්සේ ලගත් කපටිකම කියන හොද ස්ථානොචිත ප්‍රඥාව තියෙනවා. ගුරුදෙව් කියන්නෙ හොදට රැවැට්ටුවොත් කමක් නැ කියාද. ඔව් පුතේ පුතාට තේරුණා කෘර කම නැතුව බොරුවට රැවටිම නැත්තම් අහංසකකමට රැවටිම හොදයි. පුතා දැනගත්තෙ දැන් ඒක.

    • ගමේ වෙදා says:

      අපවත්වූ නා හිමියන්ට අපහාස කරන මේ අවලං සුනඛ පෝතකයා පුතානෝට කඩේ යන එකෙක් . මෙයින් තේරෙන්නෙ පුතානෝ කියන්නෙ බෞදධ දර්ශණයට ගරහන ” බෝන් එගේන්” මූලධර්මවාදී අමණයෙක් බවයි

  7. මහානාම වීරක්කොඩි says:

    හොඳ දෙයක් කරපුවම කුහකයො නොවී අගය කරපල්ලා…!!! මේකෙ කොමෙන්ට් දාන අපතයො ඵකෙක් අසරණයෙකුට සත පහක උදව්වක් කරපු ඵවුන්ද …? අනික කලා කාරයෙක් හරි කවරු හරි අසරණ උනාම ඒ කෙනාට අපහාස උපහාස කරන තොපි මිනිස්සුද බොලව්..!!! අද රටේ ඉන්න තරමක් ඉන්නෙ තොපිවගේ සත පහේ ඩයල් …ලැජ්ජ වෙයල්ලා තොපි ගැනම…!!!

  8. rhhhh says:

    පොලිස් කාරයාට කරු එකයි ලු ගහල තියෙන්නෙ ඇදගෙන වැටෙන්න 🤣 hats off man

  9. උක්කුං මල්ලී says:

    අමාරුවක් යැ හොරාකාපු සල්ලි නේ.

  10. නිලන්ත says:

    දැන් අල්ලපු පොලිස් කාරයෝ කරූ හොයා ගෙන ගොස් අපිටත් බෝතලයක් හරි අරං දීපං කියයි. අපි වැඩේ කළේ නැත්නම් උඹ හැමදාම පෝලිමේ.

Leave a Comment

Main News