විලිලැජ්ජා හිතේ.. ‘වොක්ස්වැගන්’ වචනය භාවිතා කිරීම රාජ්‍ය මාධ්‍යට තහනම් කරයි..
January 8, 2017 at 2:10 pm | lanka C news
කුලියාපිටියේ ආරම්භ කරන ලද්දේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් යයි භාවිතා කිරීම වහාම නවතා දමන ලද රජයේ සියළු මාධ්‍ය ආයතන වෙත දන්වා තිබේ.
‘මෝටර් රථ එකලස් කරන කර්මාන්ත ශාලාවක්’ ලෙස ඉදිරියට භාවිතා කරන ලෙසද උපදෙස් දී තිබේ.
කෙසේ වෙතත් එම කර්මාන්ත ශාලාව විවෘත කිරීමට පෙර වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බව වැඩි වශයෙන්ම පුන පුනා ප්‍රචාරය කරමින් සිටියේ රජයේ මාධ්‍ය විසිනි.
ජනවාරි 04 වැනිදා ඬේලි නිවුස් පුවත මෙතනින්
ලැජ්ජ නැති පච කෙලින ජහපාලන හැත්ත
බලපල්ලා බටලන්දගේ බොරු
https://www.youtube.com/watch?v=9S95xogdk2k
Advice from CEOemail.com Hints and Tips on how to write your email to the CEO
Volkswagen Group with its innovative strength, … E-Mail: andreas.lampersbach@volkswagen.de
Prof. Dr. Martin Winterkorn,
Volkswagen Group Communications
Head of Corporate & Business Communications
Andreas Lampersbach
Phone +49 (0) 53 61 / 9-3 93 56
E-Mail: andreas.lampersbach@volkswagen.de
http://www.volkswagen
-media-
services.com
http://www.volkswagenag.com
Volkswagen Group
Mr Matthias Mueller CEO
Email buero.mueller@volkswagen.de
Website http://www.volkswagen.com
08ට පාස් හීන් බබා ගස් බදින මෝඩයෙකි. බොරු කිය කියා බොරු කිරීමත් උන්ට මහත් සතුටකි.මහජන ජන්දත් එක්ක සෙල්ලම් කිරීම තාවකාලිකයි.මහපොලව ඇත්තේ මෝඩයින්ට පිනුන් ගහන්න නොවෙයි, බව හොදි මේ මෝඩ පොන්න රැළ මතක තියාගත යුතුයි.මහජන දේපළ විකුණන්ට ජනතාව ඡන්දය දුන්නේ නැහැ.විශ්ව විද්‍යාලයකට වෙන්කල මෙම ඉඩම මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට කුණු කොල්ලයට විකුණා දමා ඇත.මිනිසුනේ මුන් තවත් හිටියොත් අපේ මතු පරපුරට විදේශිකයන්ට ගෙවල් කුලීගෙවා ජීවත්වීමට සිදුවේ.
අපි කිව්වේ චිකන්ෆොෂ් වැගන් (සරම්ප) දෙය්ය්නගේ ලෙඩේ හදුනා කියලා විතරයි. සාපය නිසා හැදෙන ලෙඩ නේ ඝානා.
දහම් සොඬ රජ්ජුරුවෝ ඇසුව ධර් මය කියන්නේ මොකක්ද කියල
එතකොට යකා කිව්වා ධර්මය කියන්නේ ” ලැජ්ජාව සහ බය ” කියල.
මේ යක්කුනං ට ලැජ්ජාව සහ බය දෙකම නැ