විලි ලැජ්ජාවයි.. බංගලාදේශය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පසු කර යයි..

May 25, 2017 at 12:40 pm | lanka C news
විලි ලැජ්ජාවයි.. බංගලාදේශය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව පසු කර යයි..

මේ දිනවල අයර්ලන්තයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම විසින් ඊයේ නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරන ලදී.

එම ජයග‍්‍රහණයක් සමගින් අන්තර්ජාතික ක‍්‍රි ශ්‍රේණිගත කිරීම්වලදී බංග්ලාදේශය විසින් ශ‍්‍රී ලංකාව පසු කර එක් පියවරක් ඉහලට පැමිණ ඇත.

ශ‍්‍රී ලංකාව නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල හත්වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය දැන් පසුවන්නේ හයවන ස්ථානයේය.

39 views
Main News