විලි ලැජ්ජාවෙන් ගැලවෙනවාද.. තරගාවලියම පරදිනවාද.. අවසන් ටෙස්ට් තරගය අද සිට…

August 12, 2017 at 8:40 am | lanka C news
විලි ලැජ්ජාවෙන් ගැලවෙනවාද.. තරගාවලියම පරදිනවාද.. අවසන් ටෙස්ට් තරගය අද සිට…

සංචාරක ඉන්දීය පිල හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි හා අවසන් ටෙස්ට් තරගය අද මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.

මීට පෙර පැවති තරග දෙකේදීම ජය ගත් ඉන්දීය පිල මේ වන විටත් තරගාවලිය ජයගෙන සිටී.

13 views
Main News