විවාදයට නොගෙනම බදියුදීන් විශ්වාස භංගයෙන් දිනයි.. විශ්වාස භංගය පාර්මේන්තු න්‍යාය පත‍්‍රයෙන්ද ඉවත් කරයි.. චෝදනා නැතොත් 03 වැනිදා සිට යලිත් ඇමතිකමේ..

June 5, 2019 at 10:40 am | lanka C news
විවාදයට නොගෙනම බදියුදීන් විශ්වාස භංගයෙන් දිනයි.. විශ්වාස භංගය පාර්මේන්තු න්‍යාය පත‍්‍රයෙන්ද ඉවත් කරයි.. චෝදනා නැතොත් 03 වැනිදා සිට යලිත් ඇමතිකමේ..

ඒකාබද්ද විපක්‍ෂය විසින් ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ පක්‍ෂ කායක හමුවේදී මෙම තීරණය ගෙන ඇත.

ජනතා විමුක්ති පෙරමණ විසින් ආණ්ඩුවට විරුද්දව ගෙනැවිත් ඇති විශ්වාස භංග යෝජනාව ජුලි මස 09-10 දිනවල විවාද කිරීමටද පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.

බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය මෙම 19 වැනි දින විවාදයට ගැනීමට තීන්දු කර තිබුනද ඔහු ඇමති ධුරයෙන් ඉවත් වීම හේතුවෙන් එය පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කර ඇත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වී ඇත්තේ මාසයක කාලයකට පමණක් වන අතර එම කාලය තුල ඔවුනට විරුද්දව පිලිගත හැකි මට්ටමෝ චෝදනා ඉදිරිපත් නොවුනහොත් නැවතත් ඇමති ධුරවල දිවුරුම් දීමට නියමිතය.

31,099 Viewers

11 Comments to “විවාදයට නොගෙනම බදියුදීන් විශ්වාස භංගයෙන් දිනයි.. විශ්වාස භංගය පාර්මේන්තු න්‍යාය පත‍්‍රයෙන්ද ඉවත් කරයි.. චෝදනා නැතොත් 03 වැනිදා සිට යලිත් ඇමතිකමේ..”

  1. RAYMOND says:

    කොහොම ද රනිල් ගේ මොලේ රතන හාමුදුරුවෝ ලවා ඒ වැඩේ කරගත්ත

  2. Roshan says:

    Kegahapu siyaludath athipanditha mahathmayaanan la den peminilikaranna piliciyata, Nadu dhanna moota viruddawa. Pacha kelinnethuwa

  3. Rana says:

    What the heck ? They forward the NO confidence motion against Bathurdeen to sack him from the parliament. Just bcos he resigned from his ministerial-ship, why Podu Vipakshaya agreed to withdraw it. Are you guys crazy? Did Wimal and Gammanpila agreed to withdraw it? Or MR and Ranil comes to an agreement? This is really confused. We need clarification.

  4. sw says:

    රතන නාටකයට අහුවුන අය සරම උස්සලා මුණ වහගන්න .

  5. UD says:

    දේශපාලන ගේම් ගැන තව මිනිස්සුන්ට අවබෝධය නෑ,..
    මේ දේශපාළුවන්ට පුළුවන් මිනිසුන්ව අල්ලේ තියලා නටවන්න…
    දැන් මට හිතෙන විදිහට යුද්ධය තියෙන්නේ සාමාන්‍ය ජනතාවත් දේශපාලුවන් අතරත්ය…
    සාමාන්‍ය ජනතාව මීට වඩා බුද්ධිමත්ව දේශපාළුවන්ගේ උපක්‍රම හඳුනාගෙන ගේමට බැස්සොත් මේ සටන ජය ගන්න පුළුවන්…
    මේ දේශපාලුවන්ගේ වහල් බාවයෙන් ජනතාව මුදවා ගන්න ශ්‍රී ලාංකිකයන්ට හැකිවේවා….

    • Critic says:

      I completely agree with UD & Rana. MR is sleeping. He’s doing nothing but he raise his supporters up to the seventh heven. What he does now is giving lolipops to the people and covers each others tracks. We’re in the fools’ paradise.

  6. Sinhalaya says:

    යහපලානේ ජෝඩුව එකතු වෙලා සිංහලයට ඉන්න තියන එකම බිමත් විකුණන් කාල බුදු දහමත් සිංහල ජාතියත් මේ ලෝකෙන් තුරන් කරලා තමයි hitan & hutan ඉතිරි මාස ටිකේදි පස්ස බලන්නේ. අන්තිමට ජනතාවට තේරෙන්නේ පාස්කු බොම්බේ වගේ පුපුරලා ගියාට පස්සේ. එතකොට පෙරහැර ගිහින් ඉවරයි.

  7. SL says:

    Now it’s time for SLPP to submit all the allegation and threw Badiyudeen ,Hisbullah away from politics,They can not get away and wash their hand like they’ve avoided PSC .If they do not, it is mere political gimmicks happened in the parliament and political arena Then extremism will flourish rapidly than it was before the blast !

  8. john the baptice says:

    රනිල් නොවේ ඉල්ලා අස්වෙන්න ඕනේ සිරිසේනයි

Main News