විවාදයේදී මනෝ ගනේෂන් වියරු වැටේ.. ප‍්‍රතිවාදියාට නැගිට පහර දෙයි.. [Video]

November 25, 2019 at 6:23 am | lanka C news
විවාදයේදී මනෝ ගනේෂන් වියරු වැටේ.. ප‍්‍රතිවාදියාට නැගිට පහර දෙයි.. [Video]

දෙමළ මාධ්‍ය ශක්ති ටීවී නාලිකාව ඔස්සේ විකාශනය වූ ‘මින්නල්’ වැඩසටහනේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

හිටපු ඇමතිවරයෙකු වූ මනෝ ගනේෂන් මහතා කෝපයෙන් නැගිට ප‍්‍රතිවාදි ඒ.එල්.එම් අතවුල්ලා මහතාට බැන වැදුනේය.

ඔහු අත තිබූ වතුර වීදුරුවෙන්ද ප්‍රතිවාදියා වෙත දමා ගසනු ලැබීය.

ශක්ති TV ඔස්සේ විකාශය වූ මින්නල් වැඩසටහන අතරතුර උණුසුම් තත්ත්වයක්

ශක්ති TV ඔස්සේ විකාශය වූ මින්නල් වැඩසටහන අතරතුර උණුසුම් තත්ත්වයක් #lka #News1st #ALMAthaullah #ManoGanesan #Minnal

Gepostet von Newsfirst.lk am Sonntag, 24. November 2019

384 views

20 Comments to “විවාදයේදී මනෝ ගනේෂන් වියරු වැටේ.. ප‍්‍රතිවාදියාට නැගිට පහර දෙයි.. [Video]”

  1. gothaya says:

    No discipline at all,How they can administrate the office and local village people like these………

  2. HENA says:

    තනිකර දෙමළ film එකක් වගේ. හික් හික්

  3. Yohan says:

    athaullah wisin udaata wathu demala janathawata apahasa wana wachanayak prakasha kireema nisa mano ganeshan ta tharaha gos athi bawa wartha we ,

  4. David Milli-banda says:

    Full serial but NO fight. Result, match draw.
    When is the 02nd round ???

  5. tamila danne naaha says:

    meka sinhalen dapiyako

  6. kumarika says:

    meka sinhalen dapiyako

Main News