විවාහක යුවලකගේ මළ සිරුරු නිවසේ..

October 13, 2017 at 8:03 am | lanka C news
විවාහක යුවලකගේ මළ සිරුරු නිවසේ..

විවාහක යුවලගේ මල සිරුරු දෙකක් ඔවුනගේ නිවස තුල තිබී හමු වූ බව පොලීසිය පවසයි.

අනුරාධපුරය හල්ලමිල්ලකුලම නිවසක තිබූ මෙම මල සිරුරු දෙක හමු වී ඇත.

වැඩිදුර පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාතමකයි.

9 views
Main News