විවාහක රූ රැජිණ තරගයේ නිවේදකයා රැකියාවෙන් ඉවතට…

April 19, 2021 at 2:10 pm | lanka C news
විවාහක රූ රැජිණ තරගයේ නිවේදකයා රැකියාවෙන් ඉවතට…

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයෙන් නිවේදන කටයුතු කළ නිවේදකයාගේ නිත්‍ය රැකියාව අහිමි වී ඇතැයි වාර්තා වෙයි.

ඔහු මෙරට නාලිකාවක ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස කටයුතු කර ඇති අතර විවාහක රූ රැජන තරගාවලියෙන් නිවේදන කටයුතු සිදු කිරීම නිසා සේවය අවසන් කර ඇතැයි එම රූපවාහිනී ආයතනය විසින් දැනුම්දී තිබේ.

අදාල දැනුම්දීම් මගින් සඳහන් කර ඇත්තේ වෙනත් උත්සවයක නිවේදනය කිරීම තම ආයතනයේ නීතිරීතිවලට පටහැනි බැවින් සේවය අවසන් කර ඇති බවයි.

93,375 views

10 Comments to “විවාහක රූ රැජිණ තරගයේ නිවේදකයා රැකියාවෙන් ඉවතට…”

  1. SKF says:

    ජෙප්පොන්ට උනෙත් ඕකම තමා.

    UNP වෙනුවෙන් නිවේදන කටයුතු කලා. මිනිස්සු 3වන බලවේගය නැමති තනතුරෙන් ඩීල් ජෙප්පොන්ව ඉවත් කලා.

  2. රටට හිතවත් says:

    ලොවට “ආශ්වාදයක්” වූ විවාහක රූ රැජිණ තරඟය, ශ්‍රී ලංකාවට තවත් එක් “ඛේදවාචකයක්” පමණක් වූ වගයි!

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    නිවේදක මලයට තියෙන්නෙ රජ පවුලේ ආසිර්වාදෙන් පුස්පිකා නෝන චන්දෙට එද්දි එව්ව එයාගෙ මීඩියා සෙකට්‍රි වෙන්න.ඊට පස්සෙ ආණ්ඩුවෙ හොරනෑවක ලොකු පෝස්ට් එහෙකුත් සුවර්.

    • ක්‍රිමිනල් says:

      එච්චර මාන්සි වෙන්නෙ මොකටද ලේසි ක්‍රම තියෙද්දි?
      වැසිකිලියට ගොස් පගාව අරන් කට උල් කරල පච විද්ද නම් අයර්ලන්තෙ ගෙයක් උනත් ගන්න තිබ්බා.

  4. හෙල බොදු පවුර says:

    රටවාසී සියළු දෙනාටමත් , පොහොට්ටුවේ හැමදෙනාටමත් ආශීර්වාද පතා කෑගල්ලේ ධම්මික වෙද මහතා ලවා සෙත් ශාන්තියක් කරන්න.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      කාල් මාක්ස් තුමාගෙ නිරාගමික රතු පල්ලියට ගියා නම් ඉවරයිනේ.

  5. මාක්ස්වාදී ජෙප්පා says:

    මූ ජෙප්පෙක් රූප රැජිනට කෙලින්න ගිහින් මාට්ටුවෙලා. ඒකයි එලියට දාල තියෙන්නෙ.

  6. sana says:

    ME PUSSY WALIYA THAMA IWARA NADDA YAKO?

Main News