විවාහක රූ රැජින ගැටුමේ හඬ පටයක් පිටවේ…

April 5, 2021 at 10:02 pm | lanka C news
විවාහක රූ රැජින ගැටුමේ හඬ පටයක් පිටවේ…

ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකාද සිල්වා සහ රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අතර සිදු කරන දුරකතන සංවාදයක් මාධ්‍ය වෙත ලැබී තිබේ.

එහිදී චන්දිමාල් ජයසිංහ පවසන්නේ රූ රැජින කිරුළ කැරොලයින් ජූරි විසින් බලහත්කාරයෙන් ගලවා වෙනත් අයෙකුට පලන්දවන ලද්දේ ඇය ලෝක විවාහක රූ රැජින වෙනු ඇතැයි තිබූ පුද්ගලික අමනාපයකින් වන්නට ඇති බවයි.

85,903 views

18 Comments to “විවාහක රූ රැජින ගැටුමේ හඬ පටයක් පිටවේ…”

  1. Jagath says:

    රටේම ප්‍රශ්න අමතක කරන්න මහින්ද දාපු ගැටයක්‌ කියලා හිතෙන්නේ මට විතරයි ද?????

    • මොලේ අලයක් ජාතික ව්‍යාපාරය says:

      අපේ ඉස්සර තිබුණු පක්ෂයක් මතක් වෙනවා.

      1970 ගණන් වල සිට වෙන හැම දේකම වැරැද්ද ආණ්ඩුවේ කියපු පක්ෂයක්.

      • Jagath says:

        වහල්ලු න් ට ඕවා තේරෙන්නේ නෑ.

        • kasun says:

          අම්බො ප්‍රගතශීලින්ගෙ දරුවො පිටරට ඉගෙන ගන්නෙ…අනිත් අය වහල්ලුලු

          • Jagath says:

            දේශප්‍රේමී උන්ගේ දරුවෝ ඉගෙනගත්තේ මැදවච්චිය මහා විද්‍යාලයේ වෙන්න ඇති. රෙද්ද තමයි.

    • Jepi buster says:

      උබ 3% නේ බුද්ධිමතෙක් කියලා හිතෙන්නෙ මට විතරද?

    • SIRIMAL UYANE - BOC -GU-PIMPI CHAMARA says:

      Jagath Malliye, Poul Aiyye mata පුෂ්පිකා gedarata gennala dennako.

      Sa – luwa-nati lukayata set karanna, salli tama appaaaaaaaaaaa
      PIMPI JOB EKA MARU, PODI KALE MI-HARAK BALUWA WAGE NEME ANEEEEEEEEEEE

  2. අජිත් says:

    This is really unethical for Pushpika to record this conversation and post it on social media. People were Very sad of what happened to her but doing this type of stupid thing is not appropriate.

    • චීන පටස් says:

      HAYYOO Ajith, We know you are a henchman of Pushpika. This telephone recording also she has released to the social media purposely to get sympathy.
      Shame on you , are you a pimp ?

  3. මුනිදාස says:

    ඔය චන්දිමාල් කුවේට් කුමාරිට හොඳට සැලකුවද? හොයලා බලන්න.

    • SKF says:

      නැතුව…… කුවේට් කුමාරි දැන් ප්‍රමිති ආයතනයේ ඉහල පුටුවක වැඩ කරන්නේ.

  4. නාමල් කුමාර says:

    ඕක විපක්ෂය පැත්තට හරවනකෝ.

  5. නාරිලතා says:

    අනේ මන්දා මෙි වැඩෙි ගොඩ දාගන්න, ⁣බකල ටොක්සීන් නැති, පොල් තෙල් හත් පටිටයක් ඔින වෙයි වගේ ,යන තාලෙට. තෝමිබුු හරියට හෙවිවොත් , ඔක්කො⁣ම පොල් බෝමිබ.

  6. hFancY says:

    Big smile
    ​​​​​​​Big smile
    ​​​​​​​Big smile
    ​​​​​​​

  7. Jagat says:

    මේ ප්‍රශ්නයේ ඇතුල් පැත්ත නම් රාජපක්ෂ පවුලට ඕනෑ අයව දින වීමයි. එයාලා තමා මේ ප්‍රශ්නයට වග කියන්ඩ ඕනෑ. අහිංසක Caroline Jurie මේකට කොටු උන එක ගැන කනගාටුයි . එයා Mrs World pageant එක දිනපු වෙලේ fb එකේ එයාට සුභ පතලා තියෙන දේවල්වලට නොසෑහෙන විදියට අපහාස කරලා තියෙනවා . කනගාටුයි මේකද ශ්‍රී ලංකා බෞද්ධ රට

Leave a Comment

Main News