විවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..

August 5, 2022 at 9:20 am | lanka C news
විවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..

තම විවාහ විවාහය ලියාපදිංචි කිරීමේ දී ඊට අදාළ ලේඛනයේ අත්සන් තපන තැන ‘තෙරුවන් සරණයි’ ලෙස ලියනු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

විවාහ රෙජිස්ට්‍රාර්වරිය අදාල තරුණයාට සඳහන් කරන්නේ ආගම දහම සිහි කරගෙන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරන ලෙසයි.

ඔහු ඒ අනුව තෙරුවන් සරණයි ලෙස අත්සන් තබන ස්ථානයේ සටහන් කර තිබිණි.

83,773 views

55 Comments to “විවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..”

  1. Run Silva says:

    එකක් මූ බැඳපු එක නං පුදුමයක් නෙවෙයි.
    මොලේ කළඳක් නැති බව පේනව!

  2. අන්දයා says:

    ඉතාමත් නරක පුර්වාදර්ශ… මේවා අපිටත් වෙන්න පුළුවන්…. මුළු රටටම මේවා පෙන්නන එක හරිම සවුත්තුයි .. රටක්ම එකෙක්ට හිනවෙනොට ඒ කොල්ලට මැරෙන්න පවා හිතෙයි

  3. Registrar says:

    He has correctly followed the instructions given by the registrar.

  4. Don says:

    Waha kanna wena wedak ne kollo uba karagena thiyenne.

  5. prip says:

    පාස්පෝර්ට් එක පුර්වන්න දන්නෙ නැති ඇමතිලා ඉන්න රටක ඕක මොකක් ද විමලේ

  6. Lasantha says:

    රෙජිරෙජිස්ට්‍රාර් නෝනා හාමුදුරුවන්ගේ වැඩේ නොකර එයාගෙ වැඩේ විතරක් කලානම් හරිනේ.🤣🤣

  7. තෙරැවන් සරණයි,.! says:

    අවංක කොලුවට වාසනාවන්ත කෙලිච්චිට තෙරැවන් සරණයි,.!

  8. priyantha says:

    වැරදි උපදේශයක් දෙන්නේ විවාහ රෙජිස්ට්‍රාර්තුමිය….

    • atthanayaka says:

      වැරැද්ද කරන්නේ විවාහ රේගිස්ටර්, අත්සන් කරන තැන පෙන්නුවා නම් හරි, මොකටද තෙරුවන් සරණි කියන්න ගියේ..? අපිත් කසාද බැන්ද එත් ඔය වගේ දේවල් රේගිස්ටර්කිවේ නම් නැහැ,

  9. Panditha says:

    අනේ මේක දාපු පිස්සට කියන්නේ , වහාම මේක ඉවත්කර ගන්න. විවාහය කියන බැරෑරුම් කාර්යයකදි ඕන උගතෙකු ට වරදින්නේ පුළුවන්..

  10. Amith says:

    පිස්සු රෙජිස්ට්‍රාර් තෙරුවන් සරණයි කියල අත්සන් කරන්න කියන්නෙ.

Leave a Comment

Main News