විවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..
August 5, 2022 at 9:20 am | lanka C news
තම විවාහ විවාහය ලියාපදිංචි කිරීමේ දී ඊට අදාළ ලේඛනයේ අත්සන් තපන තැන ‘තෙරුවන් සරණයි’ ලෙස ලියනු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.
විවාහ රෙජිස්ට්‍රාර්වරිය අදාල තරුණයාට සඳහන් කරන්නේ ආගම දහම සිහි කරගෙන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරන ලෙසයි.
ඔහු ඒ අනුව තෙරුවන් සරණයි ලෙස අත්සන් තබන ස්ථානයේ සටහන් කර තිබිණි.
Where the ideological radicals involved that can happen anytime anywhere.
විවාහය කියන එක පෙර පුහුණු විම් කරලා තියෙන තැනක් නොවෙයි.මෙ සම්බන්ධව වැඩි හිටි පරම්පරාව දැනුම් තේරුම් කර දිය යුතුයි.තවද රෙජිස්ටර් තුමිය පැවැසිය යුතුයි “ඹබගෙ සුපුරුදු අත්සන යොදන්න කියා” බහු භුත නොකියා.
ethakota honeymoon eka perapuhunuwak nathuwa thena hoyala karaganne?
ඒක රූම්ස් ගිහිං පුරුදු වෙලා හුට්ටො තියෙන්නෙ, තොගෙ අම්මත් එහෙම තමයි
එහෙම කියනවා ඇහුවා මයි.
තෙරුවන්සරණයි කියලද නැත්තං අබසරණයි කියලද??