විවෘත කර දින තුනයි…යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල මඩ වගුරක් වේ..

October 21, 2019 at 6:24 am | lanka C news
විවෘත කර දින තුනයි…යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල මඩ වගුරක් වේ..

දැනට දින කිහිපයකට පෙර විවෘත කරන ලද යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ මඩ වගුරක් බවට පත්ව ඇත.

මේ දිනවල උතුරු පළාතට ඇති වී තිබෙන අධික වැසි තත්ත්වය නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.

පසුගිය 17 වැනිදා මෙම ගුවන් තොටුපල විවෘත කරන ලද්දේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස විවෘත කලද මෙහි ගොඩ බෑ හැකි ඉතා කුඩා පරිමාණයේ ගුවන්යානා පමණක් බවටද විවේචනය එල්ලවෙමින් තිබේ.

0 views

20 Comments to “විවෘත කර දින තුනයි…යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල මඩ වගුරක් වේ..”

  1. Ratawasiya says:

    1983 di UNP kaarayo visin Pusthakaalaya gini thiyala dan chande ganna UNP kaarayoma weda iwara nathi Air Port viwurtha karanne chanda ganeemata bawa pahadilei!

  2. upul says:

    කෝටි ගානක් වෙන්කලාට හදල තියෙන්නේ ලක්ෂ ගණක දෙයක්

  3. ජෝක් පුතා says:

    ඡන්දෙට කලින් මුං අපිව හිනස්සල මරයි වගේ.

  4. citizen says:

    GON AATHAL CHANDA GUNDU..

Main News