විවෘත කල සැණින් කොළඹ කොටස් සීඝ‍්‍ර කඩා වැටීමක.. පහල යාම 10% ඉක්වයි.. වහාම වසා දමයි..

May 11, 2020 at 12:40 pm | lanka C news
විවෘත කල සැණින් කොළඹ කොටස් සීඝ‍්‍ර කඩා වැටීමක.. පහල යාම 10% ඉක්වයි.. වහාම වසා දමයි..

මාස 2 කට ආසන්න කාලයකින් පසුව අද දිනයේ ගනුදෙනු සඳහා විවෘත කරන ලද කොළඹ කොටස් වෙළද පොළ ගනුදෙනු ආරම්භ වූ වහාම අත්හිටුවනු ලැබීය.

මීට හේතු වූයේ ගණුදෙනු ආරම්භයේදීම මිල දර්ශක වල සීග්‍ර කඩාවැටීමයි.

අවසන් වරට ගණුදෙනු කරන ලද පසුගිය මාර්තු 20 වන දිනට සාපේක්ෂව අද දිනයේ 10.11% කඩා වැටීමක් පෙන්නුම් කරන ලදී.

පෙර දිනයට සාපේක්ෂව 10%ක පහල යෑමක් පෙන්නුම් කිරීම හේතුවෙන් අද දිනයේ ගනුදෙනු සම්පූර්ණයෙන් ම නවතා දමා ඇත.

0 views

19 Comments to “විවෘත කල සැණින් කොළඹ කොටස් සීඝ‍්‍ර කඩා වැටීමක.. පහල යාම 10% ඉක්වයි.. වහාම වසා දමයි..”

  1. Atta says:

    Mewa gana danuma tiyana kenek, pahadili karala denna.

    • පිස්සු පුසා says:

      රටේ ආර්තික අර්බුදයක් තියෙනවා කියලා ප්‍රසිද්ද කරාම, පාලනයෙන් තොරව මුදල් අච්චු ගහන්න ගියාම ආයෝජකයන්ගේ ආයෝජනයේ වටිනාකම පහල යනවා. ඒ නිසා ඔවුන් මේ අවස්තාවේ ඔවුන්ගේ ආයෝජන මුදල් බවට පත් කරල වැඩි වටිනාකමින් යුතු ස්ථාවර මුදල් හෝ රත්තරං වැනි ආයෝජන බවට පරි වර්තනය කරනවා.

      ඒ වගේම පරිගණක ආශ්රයෙන් කරන ගනු දෙනු වලදී මිල පහත වැටීමකදී සුයන්ක්‍රියව ක්‍රියත්මක වෙන විකුණුම මේ අවස් ථාවේදී ක්‍රියාත්මක වෙනවා. එම නිසා කොටස් වල මිල තවත් අඩු වෙනවා වැඩි විකුණුම් කරුවන් සහ අඩු ගැනුම් කරුවන් නිසා.

      මෙමෙ ක්‍රියාවලිය දාම ක්‍රියාවලියක් ලෙස සිදුවෙනවා. එවන් අවස් තා වලදී රජය මැදිහත් වී ගනු දෙනු නවත්තනවා දාම ක්‍රියාවලිය නැවත් වීමට.

      ආර්තිකය යහපත් වූ විට, මේ ක්‍රියාවලිය අනිත් පැත්තට සිදු වෙනවා. වැටිමින් නැගිටමින් ලෝකය පවතිනවා … මිනිස්සු වයසට යනවා .. අලුත් මිනිස්සු එනවා ඒ ආපු මිනිස්සුත් දවසක වයසට යනවා … ඔක තමයි සරලව.

      එක සිදුවීමක් ලෝක අවසානය නොවේ. දනාත්මකව සිද්දි වලට මුහුණ දෙන්න. ඒයයි අප විසින් සිදු කලයුත් තේ.

      ඔබට ජය !!!!

    • යොවුන් රාණි says:

      5000 කොළ අච්චු ගහපු එකේ ප්‍රතිපලය තමයි ඉතින්. මිනිස්සුන්ට ආර්ථිකය ගැන විශ්වාස නැහැ. අඩුම තරමින් nrfc අකවුන්ට් එක්කවත් සල්ලි තියන්නේ නැහැ .

      • අල්ලපු ගෙදර තිනන් says:

        සල්ලි ද ජීවිතද වැඩියෙන් වටින්නේ? රටේ නිශ්පාදනය අඩාල වෙලා විශාල පිරිසක් රැකුනේ රජයේ ආධාර වලින්. ඒ පාඩුව මකන්නට බැහැ. දැන් රෝග තත්ත්වය පාලනය වෙලා තියෙන්නේ. දැන් තියෙන්නෙ ආර්ථිකය ගොඩ නැගීමට උනන්දු වෙලා වැඩ කරන එකයි.

        • යොවුන් රාණි says:

          ආර්ථිකය ගොඩ ගන්න හැටි මෙතන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. ඇරියස් වෙච්ච බැංකු ලෝන් වාරික, ලිසිං වාරික, රෙන්ට්,ක්‍රෙඩිට් කාඩ් බිල් , අනිත් බිල් කොහොමද ගෙවන්නේ කියලා. බිස්නස් කරපු, නිෂ්පාදන කරපු, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කරපු මිනිස්සු කොහොමද ගොඩයන්නේ. මොකක්ද රජයේ සැලැස්ම. එහෙම එකක රජය හිතල තියනවාද කියල ත් සැකයි. මොකුත් නෙමේ ආණ්ඩුව කරේ මිනිස්සු හිරකලා තියලා බලෙන්ම කොරෝනා යට ගහල ඉක්මනට චන්දෙ තියාගන්න. තාම මේකේ මැරිලා ඉන්නේ 9 දෙනයි. නැතුව 100 ක් 200 නෙමේ. ඔය නරි වාදන් කියපන් ඉස්කෝලේ ගිහින් නැති වහල්ලුන්ට.

      • nimalsiri says:

        yowun raanitanam oya salli prashnayak ethiwennema nehe.eyaage gedara hemadaama customersla pirila inne.
        puka mirikanna dollar 10,thandeka mirikanna dollar 20,kihilla lewakanna dollar 30,baduwe engili gahanna dollar
        40,baduwa lewakanna dollar 50,baduwata hukanna dollar 100,baduwe mayil eda eda hukanda dollar 120,puke
        arinna dollar 150,aadee vashayen YRge gedara price list eke pennum korala etha.

  2. prasanna wimal says:

    hooo hooo viaythmaga aarthika osthharla (Bandu-Cabba-Nalaka PB etc) GO HOME
    Every day investors becoming poor. den sepada?

    • ඔයාට මාර ජොලි නේද Prasanna Wimal
      ඔයාලා කොච්චර කුහක මිනිස්සුද ? තමන්ගේ රටට විනයක් වුනාම සතුටු වෙන මොලයක් නැති සත්ව කොට්ටාශයක් තමයි යුඑන්පි/ජේවිපි කියන්නේ. හරිම ලැජ්ජා සහගතයි.

    • Hudson says:

      Hic. Hic.. Hic Rata rakina weeraya kiyamu thaleta…..

      • අල්ලපු ගෙදර තිනන් says:

        නමටම ගැලපෙන හඩු කතාවක් Hudson මහත්තයා කිව්වේ.

    • අල්ලපු ගෙදර තිනන් says:

      ප්‍රසන්න විමල් තමන්ගේ කුහකත්වය එළිදැක්වූවා පමණි. පිටතින් ප්‍රසන්න වුවත් ඇතුලතින් කුණුවී පණුවන් ගැසූ අපතයාට අනුකම්පා කරමු.

  3. The traditional medicine system to be implemented along with the Western medical system.

    3 DAYS FOR Covid 19…………..

    Less than 1 Day for Dengue……………

    Only western medicine system, huge money will go foreign countries and side effects will stay with our people.

    Traditional Medicine system , Trilians of USD will come to Sri Lanka and People stay without any side effects.

    WHY THIS SIMPLE FORMULAR CANNOT UNDERTAND………………???

  4. අපේ රට says:

    එක සිදුවීමක් ලෝක අවසානය නොවේ. දනාත්මකව සිද්දි වලට මුහුණ දෙන්න. ඒයයි අප විසින් සිදු කලයුත් තේ

  5. Sepalikata horen kotana orwin says:

    Ammage viaythmaga aarthika osthharla (Bandu-Cabba-Nalaka PB etc) GO HOME
    Every day investors becoming poor. den sepada tsunami hora mahinda?

Main News