විශ්මයට පත්වන සාක්‍ෂිකරුවා බැදුම්කර කොමිසමට කැදවයි..

July 24, 2017 at 12:00 pm | lanka C news
විශ්මයට පත්වන සාක්‍ෂිකරුවා බැදුම්කර කොමිසමට කැදවයි..

බැදුම්කර වංචාව ගැන පරීක්‍ෂණය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි විමසීම සදහා හෙට දිනයේ පෙනී සිටින ලෙස විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතාට දන්වා ඇත.

චෝදනා එල්ල වන බැඳුම්කර ගනුදෙනුව සිදුවෙද්දී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ රවි කරුණානායක මහතායි.

රජයේ නීතීඥ අවන්ති පෙරේරා මහත්මිය ගිය සතියේදී කොමිසම හමුවේ කියා සිටියේ ඉදිරි සතියේදී විශ්මයට පත්වන සාක්‍ෂිකරුවෙකු කොමිසම හමුවට කැදවන බවයි.

34 views
Main News