විශ්මයට පත්වන සාක්ෂිකරුවා බැදුම්කර කොමිසමට කැදවයි..
July 24, 2017 at 12:00 pm | lanka C news
බැදුම්කර වංචාව ගැන පරීක්ෂණය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි විමසීම සදහා හෙට දිනයේ පෙනී සිටින ලෙස විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතාට දන්වා ඇත.
චෝදනා එල්ල වන බැඳුම්කර ගනුදෙනුව සිදුවෙද්දී මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ රවි කරුණානායක මහතායි.
රජයේ නීතීඥ අවන්ති පෙරේරා මහත්මිය ගිය සතියේදී කොමිසම හමුවේ කියා සිටියේ ඉදිරි සතියේදී විශ්මයට පත්වන සාක්ෂිකරුවෙකු කොමිසම හමුවට කැදවන බවයි.
කොමිසමම හොල්මන් කරලා ගනී
Not only Ravi but Ranil too.
Heya tama gema deal, ecconocy eka kanapita harevve meya. araya eyalawa arakasha karanawane. deyyo sakshi yahapalanayata. Ranil/Ravi/Bond Mahendan and baaaaa na saha rate Janadipathi waga kiyanna ona mewalata.
Api vishmayata pathwela hitiye ai meyawa thama gennuwe naththe kiyala…
අයඅතේ පත්තු වෙන හොර තක්කඩි ඒකාබද්දයේ අය ගත්ත ගමන් රිමාන්ඩ් කරනවා වගේ ඇයි මේ අය රිමාන්ඩ් නොකරන්නේ බෝපැල වගේ අහිංසක නිසාද
විශ්මයක්ම නේන්නම්.
ලෝකයේ හොඳම මුදල් ඇමති. වැරැද්දක් හීනෙකින්වත් කරල නෑ.
එන්නෙත් සාක්කිකාරයෙක් වගේ.
හරි නං ඉන්න ඕනැ මහ ගෙදර.
මුන් අපේ මුදල් ඇමතිලා වුණ එකත් තවම අගමැති නොවුණ එකත් තව විශ්මයක්.
දී කිරට බළල්ලුත් සාක්කිලු.
An election must be closing in. That is why the drama acting is intensifying. The 6.2 million sheep is again targetted by these drama script writers.
Calling this thief Ravi to courts is nothing but drama script. Not a single hair of this thief will be touched.
Remember how Hirunika drama was played.