විශ්මිත අවසන් පරිච්ඡේදයකට හිටපු ජනපති සැරසේ..

August 7, 2021 at 3:50 pm | lanka C news
විශ්මිත අවසන් පරිච්ඡේදයකට හිටපු ජනපති සැරසේ..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ තබන ලද සටහනක් සමාජ ජාල වල වේගයෙන් හුවමාරු වේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

117,430 views

48 Comments to “විශ්මිත අවසන් පරිච්ඡේදයකට හිටපු ජනපති සැරසේ..”

  1. සවි අරික්කාල says:

    සිරිසේන මහතාගේ පොඩි පොඩි විහිළුවල දැන් කවුරුත් දන්නවානේ. ලිහලා බලපු මල්ල ආයේ ඔබලා බලන්නේ කවිද?
    මහත්තයා, අයිත් විහිළුවලට නම් ඵන්න ඵපා හොදේ.

  2. ආලෝක says:

    ඇත්තට ඒ ගේ හදන්ඩ කොච්චර විතර සල්ලි යන්ඩ ඇද්ද..

  3. Amda says:

    අනේ අපිට නම් මුන්නැහෙගෙ පොතම එකම හාස්‍යෝත්පාදක නාඩගමක් සහ හැමදාම නිවුස් බලනකොට අපේ කටෙන් කුනුහරුප එලියට ගත් සාප ලත් අවුරුදු 5ක් …

    බැරි වැඩ නොකර උජෝ කියල කතාවක් අහල ඇති නේද මුන්නැහේ

    • LION says:

      හිටන්ගේ දුව මුදල් දීලා ලියපු ”ජනාධිපති තාත්තා ”ගේ පොත වගේ වගේම තවත් බොරුවක්

  4. Dengu Nona says:

    Muge pissuwa saneepa wena ekak noveyi!

  5. rawana says:

    කෙහෙල් කොලයා ගැන අපි නොදන්නවයැ. ආයෙත් රටට කෙලවන්නද හදන්නේ

    • Love nature says:

      අවුරුදු 5 රටට කෙලවලා දැන් තවත් කෙලවිමක් කලත් පුදුමයක් නොවේ ..මොහු රටේ ජනතාවගේ බදු මුදල් වලින් ගසා ගත් මුදල් ආපසු ගැනීමට පියවර නොගන්නේ මන්ද ? අපේ රටේ දේශපාලනය යනු ලොකු බිස්නස් එකක් නිසා දේශපාලකයින් ගසා කෑ මුදල් ගැන නොසොයයි ..මහා බැංකු මගඩිය දැන් ජනතාවට අමතක වී ඇත…හොරු සියල්ලෝම නිදැල්ලේ ..රටේ ආර්ථිකය අගාදයේ …කොරෝනා වලින් ජනතාව මියයද්දී ,දේශපාලයෝ චීනෙට ඉන්දියාවට රටේ සම්පත් ලබා දෙයි

  6. Buruwa says:

    The difference between “PaRAWA” and “PARAYA”.

  7. w A jayantha says:

    හිටපු ගරු ජනාධිපතිතුමනි,
    මා උපතින්ම ශ්‍රී ලංංකා නිිදහස් පක්ෂ සාමාජිකයෙක්. 2015 ජනාධිපතිතුමාව ජනාධිපති කරන්න ඡන්දෙට මාස 02ක් සම්පූර්ණ දවසම වැඩ කරපු කෙනෙක්. ඡන්දේ දවසේ රාත්‍රියේ ගතකලේ හිටපු ජනධිපතිතුමාගේ පරණ ගෙදර. එදා රැ ජනාධිපතිතුමා ගෙදර හිටායෙත් නෑ බයේ. ජනාධිපතිවරණය දිනලා ආපු ගමන් කරේ ජනාධිපති කරන්න දරදිය ඇදල පත් කරපු අපිව එලියට දාපු එක. අපි වැඩකරපු හැටි සිරිමල්වත්ත සහ ඔබගේ දුවනේ අන්න. ඊට පස්සේ 2020 ඡන්දේ දිලා පත් කරා ගරු සමුකාර ඇමති ලසන්ත අලගියවන්න මැතිතුමා. ආපු ගමන් කරේ සමූපකාර ඉවර කරන්න පනත් කෙටුම්පතක් ගෙන ආපු එකයි. ඊට පසසේ දැන් ඔහුගේ පෞද්ගලික යාලුවන්ගේ ඕනැ එපාකම් වලට සමුපකාර වහන්න උපදෙස් දෙනවා. මෙහෙම ඇමතිලා, ගුණමකු නායකයන් ඉන්න පක්ෂයක් කවදා නම් ගොඩ එයිද? ගරු හිටපු ජනාධිපතිතුමෝ දැන්වත් ජනාතාවාදීව හිතල වැඩ කරන්න පටන් ගන්න. අනෙක තමයි තමන් ලගට හොද ගතිගුණ තියෙන දක්ෂ ප්‍රායෝගික උපදෙශකයෝ ටිකක් පත් කර ගන්න හොරු නැතිව. සාමාන්‍ය දැනුමක් තිබුුන ගරු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිිය දිහා බලලවත් ඉගෙන ගන්න. පසුගිය වසර 50 ක කාලයේ අති සාර්ථක අවදිිය මැතිණියගේ කාලයයි. එතුමිය දක්ෂ පිරිසක් ලංකරගෙන හිටියා. එතුමියගේ කාලේ ඒ ආරථික දර්ශනය ලෝක පූජිත වෙනවා. ඒ දර්ශනයේ තුල සමූපකාර ව්‍යාපාරය විශාල මෙහෙයක් කරා දැන් එම පක්ෂයේම ඇමති කෙනෙක් ඇවිත් එම ව්‍යාපාරය විනාශ කරන්න උත්සාහ කිරිම හරියට තම දෙමව්පියන් විනාශ කරන්න හදනවා වගේ වැඩක්. කරුණාාකරලා මේවා නවත්වන්න. හොයල බලන්න. එබැවින් පක්ෂය දිනන්න කලින් ජනතාවට අවංක වන්න කළගුණ සලකන්න ඉගෙන ගන්න

  8. Piyadasa Yalagala says:

    Maithripala Sirisena have been by products of OLD SLFP politics which has nexus to UNP line of political mindset which is old Liberal neo-colonial policies. They(UNP Ranil SLFP =CBK and MS of SLFP) being Rule and Ruin our nation recently since 2015 Jan 8th to 2019 Nove 15. Result of your(MS) governances lost all accepts norms of western Democracy of New colonialism.While MS has no role to play in coming years as SLFP of incorrigible party.

  9. Piyadasa Yalagala says:

    Maithripala Sirisena have been by products of OLD SLFP politics which has nexus to UNP line of political mindset which is old Liberal neo-colonial policies. They(UNP Ranil SLFP =CBK and MS of SLFP) being Rule and Ruin our nation recently since 2015 Jan 8th to 2019 Nove 15. Result of your(MS) governances lost all accepts norms of western Democracy of New colonialism.While MS has no role to play in coming years as politics of that SLFP oas an incorrigible political outlet. .

  10. Kiribanda says:

    Yantham s.s.c. samath. Agriculture dip kala mantri wennawath ugathkama buddiya madi pl ayin wela wedak bala gannawa hamba kala heti thiyena salli kandarawa kiyannada

Main News