විශ්වාසබංගයේ පසු කම්පන තවත් දරුණු වෙයි.. ශ‍්‍රීලනිප මැති ඇමති 16කට එජාපයෙන් දෝෂාභියෝගය බාර දේ..

April 6, 2018 at 6:48 pm | lanka C news
විශ්වාසබංගයේ පසු කම්පන තවත් දරුණු වෙයි.. ශ‍්‍රීලනිප මැති ඇමති 16කට එජාපයෙන් දෝෂාභියෝගය බාර දේ..

ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 16 දෙනෙකුට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂ විසින් කතානායකවරයාට විශ්වාස භංග යෝජනා බාර දී තිබේ.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබූ විශ්වාස භංග යෝජනාවට පක්‍ෂව ඡන්දය භාවිත කලේ යයි මෙම පිරිසට චෝදනා එල්ල වී ඇත.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහමන් මහතා සදහන් කලේ ප‍්‍රමාණවත් අත්සන් සහිතව යෝජනාව කතානායකවරයාට බාර දුන් බවත් ස්ථිර ලෙසම මෙය ජයග‍්‍රහණය කරන බවත්ය.

5 views

5 Comments to “විශ්වාසබංගයේ පසු කම්පන තවත් දරුණු වෙයි.. ශ‍්‍රීලනිප මැති ඇමති 16කට එජාපයෙන් දෝෂාභියෝගය බාර දේ..”

  1. Samuvel says:

    ඉතින් හොඳයිනේ. මේක තමයි අපේ සැලසුමේ ඊලඟ පියවර. අපිට කලින්ම එජාපේ සමනල කල්ලිය ක්‍රියාත්මක කරල. උන් හිතන්නේ වතුර උනු වෙන්න කලින් නටන කකුලුවෝ වගේ. තව කොයි කාලයක් මෙ මෝඩ සොමිය ගන්නද. රටට කල එක හොඳ වැඩක් කියන්නෙ නැතිව “අපි කොහොම හරි විශාවස බන්ගේ පරාජය කලා” කියල කියපල්ල. චන්දෙකට වරෙල්ල . දෙන්නම් ඇට්ටි හැලෙන්න.

  2. Chan says:

    Prasne thiyenne dan mekata viruddava SLFP eke anit Ministersla chande dunnot e ayata munta virudda vennat ba ne ethakota e ministerslata virudda visvsa bangayakuth genna venava niyamai ithiri avurudu dekata anduvata yanthan vadak kalaki vage

  3. Niru says:

    This is good. At the debate the Hora can be exposed again. These UNP assholes are really stupid. Their mahahora will have to defend himself and others like Kirialle and rest of the Kewattayas will have to support him. People of the country would be reminded again and again that Ponil is a thief.

  4. සාධාරණ මිනිසා says:

    තමන් ඉන්න ආණ්ඩුව තමන්ට විශ්වාස නැත්නම් මොන එකටද ඒකෙ ඉන්නෙ.සධාචාරය නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්විය යුතුයි
    .විවිධ තර්ක දමමින් /විවිධ බයිලා කියමින් මේ ආණ්ඩුවේ එල්ලී සිටින්නේ තමන්ගේ වාසියට නේද?රෙදි ඇදගෙන නම් SLFP ඇමති වරු ආණ්ඩුවේ ඉන්න එපා…..

  5. ExUNPer says:

    C’mon. This is tantamount to taking revenge !
    You should respect their rights in the democratic process.

Main News