විශ්වාසභංගයට අත්සන් නොකල අය බදියුදීන් විසින් මිලට අරන්..- විමල් කියයි..

May 20, 2019 at 3:50 pm | lanka C news
විශ්වාසභංගයට අත්සන් නොකල අය බදියුදීන් විසින් මිලට අරන්..- විමල් කියයි..

ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සමහර දේශපාලඥයින් තවමත් අත්සන් කර නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එසේ අත්සන් නොකළ පිරිස සමහරු බදියුදීන් ඇමතිවරයා විසින් අල්ලස් වරදාන ලබා දී මිලට ගෙන තිබෙනවා දැයි සැක සහිත බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් තම තමන්ගේ නියෝජිත දේශපාලනඥයන්ට පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට පෙළඹවීම ජනතාවගේ වගකීමක් යයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ කියා සිටියේ මහරගම නගරයේ රණවිරු ස්මාරකයක් නිරාවරණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

34 views

21 Comments to “විශ්වාසභංගයට අත්සන් නොකල අය බදියුදීන් විසින් මිලට අරන්..- විමල් කියයි..”

  1. Buddhist says:

    Mu hithanne okkomala mu wage aya kyalai. Me wage gonnu hinda thamai rata nasthiwela thiyenne. Muta votes keeyak ganna puluwanda. Ada Pinata Seat karayoth, votes nathi Gonpilla, Veeranathi Wansa wage aya thamai rata idiriyata gena yanna hadanne. Mun apaw parlimenthuwata avoth rata iwarai.

    • ගන්ජ බන්ඩා says:

      උඹ තව්හීද් මෙම්බර් නේද?

    • Theresa's Mother says:

      කටවහපිය මෝඩ පසික්කාඩුවා!

      පහුගිය මැතිවරණයෙන් කොලඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ඡන්දය ගත්තෙ විමල් කියන එකවත් දන්නෙ නැති පොල් බූරුවා.

  2. Love nature says:

    බදුර්දීන් ට විල්පත්තු වනය විනාස කල පාපය දැන් විදවන්න වෙනවා

Main News