විශ්වාසභංගයට අත්සන් නොකල අය බදියුදීන් විසින් මිලට අරන්..- විමල් කියයි..

May 20, 2019 at 3:50 pm | lanka C news
විශ්වාසභංගයට අත්සන් නොකල අය බදියුදීන් විසින් මිලට අරන්..- විමල් කියයි..

ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සමහර දේශපාලඥයින් තවමත් අත්සන් කර නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එසේ අත්සන් නොකළ පිරිස සමහරු බදියුදීන් ඇමතිවරයා විසින් අල්ලස් වරදාන ලබා දී මිලට ගෙන තිබෙනවා දැයි සැක සහිත බවද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් තම තමන්ගේ නියෝජිත දේශපාලනඥයන්ට පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීමට පෙළඹවීම ජනතාවගේ වගකීමක් යයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙසේ කියා සිටියේ මහරගම නගරයේ රණවිරු ස්මාරකයක් නිරාවරණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

141 views

21 Comments to “විශ්වාසභංගයට අත්සන් නොකල අය බදියුදීන් විසින් මිලට අරන්..- විමල් කියයි..”

  1. Gunapala says:

    That means Mahinda also? This fellow is born to insult the others.

  2. Kusum says:

    මහජනතාවගේ මතය ඇහුවා නම් දෙයි ඕකට දුවන්න.ඒත් ඔය සල්ලි වලට පෙරේත දේශපාලකයො කුට්ටියක් දෙනවා නම් නොදෙන ඕනෙ දෙයක් දෙයි.

    • ඒ කියන්නෙ මහින්දත් සල්ලි ගත්තා!!!!!

    • Kamal says:

      අනේද කියන්නෙ!

      ගම්බිරිස් ඊබ්‍රහිම්ගෙන් හම්බවෙච්ච සල්ලි කුට්ටි වලට වහවැටිලනෙ ජෙප්පො ඌ 
      ත්‍රස්ත නායකයෙක් කියල දැනදැනත් ඌව උන්ගෙ ජාතික ලැයිස්තුවට දැම්මෙ.

    • Dhutugemunu says:

      Ane harako mahajanathaawa path karapu nisa thamai oka parlimenthuwe inne..

  3. ජානක says:

    බදුර්දීන් විසින්, පස්ස පැත්තෙන් කොලපාට එලිය විහිදුවන කණාමැදිරි ලපයාව සල්ලි දීල ගත්තේ විල්පත්තු කැලේ කපන කාලෙදීමයි….!!

    කණාමැදිරි ලපයාට දීල ඉතුවෙච්ච සල්ලිවල මාරු කාසිවලින් පස්සේ දවසක මෝල් කාන්තයවත් ගත්ත. දැන් ඌ විලත්තුව කපල නෑ කියා කියා රටචටේ යනවා ……!

    ඒ වුනාට බදුර්දීන්ට තවම බැරිවුනා සමන්ත විද්‍යාරත්න ව සල්ලි දීල ගන්න.

  4. Rohan says:

    Raththaran kiyamana

  5. sara says:

    කවුරු මුදලට යට උනත් අපි හිතුවේ නෑ මහින්ද මහත්තය මුදලට යට වෙයි කියල. එහෙනම් ඒකත් උනා.

  6. වහාබි කොමියා says:

    බද්යුද්දීන් කියන්නේ අපේ ඉබ්‍රහිම් සහෝදරයාගේ සමීපතමයෝ අපේ ඉබ්‍රහිම් සහෝදරයාගේ සමීපතමයෝ අපි සලකන්නේ අපෙත් සමීපතමයෝ හැටියට .එනිසා බද්යුද්දීන් ගැන කතා කරන්න එපා එයාට විරුද්දව අපේ චන්ද දෙනවා බොරු

  7. Sun says:

    When we analyse politics i Sri Lanka we can see all sorts of characters misleading the people. In other countries the legal system is on the top. But our’s is controlled by the money power. That is the difference. I don’t trust any of these politicians with dual characters. What will happen to the country if the politicians train our future generations to follow their footsteps. Just imagine.

  8. UD says:

    දැනට පේන්න තියෙන තත්වය අනුව මොනවා හරි උප්පරවැට්ටියක් දාලා මේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගේන්නේ නැති වෙන්න තමයි පාර හදමින් ඉන්නේ….
    අනේ අපේ රටට ගිය කලදසාවක්….
    මේ රටේ නායකයින් කරන්නේ රටට ඕනි දේවල් නෙවෙයි….

  9. Nuwan says:

    බදුර්දීන් එලවන එකට වඩා වැදගත් නැද්ද? රටට එක නීතියක් ගෙන්න වැඩ කරන එක, විකාර ඔක්කොම තහනම් කරලා, මද්රස පාසල් තහනම් කරලා, රජයට පවරාගෙන. ඔක්කොම එකයි. shape වෙනවා මොකක් හරි දාල.

  10. Deshapremi Pakaya says:

    Pora talk daana aya deshapalana waasi hinda nemey mewa kiyanne, Wimal lankacnews patan ganna salli dunne kawda? Sashi ge Ammandidha?