‘විශ්වාස කරපන් දාල යන්න එපා’ සජිත් මගේ අත්දෙක අල්ලන් කිවුවා.. මං ජනාධිපති අපේක්ෂක වෙනකොට අභියෝගය නාමල්..
May 26, 2022 at 3:00 pm | lanka C news
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම අත්දෙක අල්ලාගෙන ‘විශ්වාස කරපන් දාල යන්න එපා’ යැයි ඇය ද සිටි බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
තමන්ට ලැජ්ජාවක් නැතැයි සජිත් පෙමදස මහතා පැවසූ ද අගමැති ගත්කම ගත්තේ නම් ඒ ගන්න වෙන්නේ ද ජනාධිපතිවරයා යටතේ ම බව ද හෙතෙම පැවසීය.
සමගි ජන බලවේගය විනාශ කරන්නේ සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික උපදේශකවරයා බවද පවසන ඔහු රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙවර ගේම ගැහුවොත් සමගි ජන බලවේගය අවසන් වන බවද කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
සබජේ වගේම ජවිපේ පාලනය කරන්නේ කිලී මහරාජගේ පුත්‍රරත්නය.
Nish උඹට කිලී මහරජා කිව්වද ජවිපෙ පාලනය කරන්නෙ ඌ කියලා අනේ හුකේ නන්නානේ ඤන අක්කගෙන් කේන්දරේ බලාගනින් උඹට ඉදිරි වසර කිහිපයම අපලයි මොකද ජවිපෙ මේ රටෙි බලය අල්ලනවා ඒකාන්තයි ……❤️❤️❤️❤️
චන්දයෙද, උන්ඩයෙන්ද, ප්රෝඩාවෙන්ද කියන්න
බොරු පචවලින්, මංකොල්ල කෑමෙන්,ප්රචන්ඩත්වය පතුරවමින් තමයි ජවිපෙ බලය අල්ලන්න යන්නෙ
ඒක හරි, ඒ වුනාට උන්ට ඒක කරගන්ඩ හම්බ වෙන්නෙ නෑ. මතකනෙ මුන් 71 ත්, මිණීමරල, 87-89 ත් මිණීමරල ඒත් ආසණ තුනක්වත් ගන්ඩ බැරිවුනා. නිරාපරාදෙ මිනිස්සු මැරිච්ච එකයි, කෝටි ප්‍රකෝටි
ගණන් දේපල විනාශවුන එකයි විතරයිවුනේ.
Namal baby & Sajith babies are most useless pathetic people in this present time. These 2 have so much common they think people should vote them because their fathers were presidents of this country. They both have no brain or do not have leaned anything either. Their egos so big they think people are bloody useless without them. I really hope people will never ever vote these 2 sons to rule our country.
ඕනේ එකෙක් එදාට පල්ලි ගියාට මට පියා යන්න එපා කීවා මම කරබාගෙන ගෙදර සිටියා මු ගැන ලැජ්ජයි
සාතන් මැල්කම් කොහෙද දැන් ? මට හිතෙන්නේ පාස්කු ප්‍රහාරයෙ මහ මොළකරු එයා කියලා.
ගෝටාභය වෙනුවෙන් පෙනි සිටිම නිසා මෙතුමා දැන් දේශප්‍රෙමියෙක්
Hiwala , aanduwen indul kana madiwela, thamange hitapu naayakayawath paawala dena gewalyek.
I never thought Harin is a son of bitch like this. Atleast Sajith presented some conditions align with people to accept the PM post. So nothing wrong accepting PM post after make Gotabhaya agreeing to the conditions. Harin just went and accepted the post without any conditions. Shameless bastard.
ඔව්…. වෙන මන්දබුදිධිකයෙක්වත් ඉදිරිපත් උනේ නැතිනම්.
me wage unta chande dena kalakanni me rate innakan me rata mhema thama apayak wevi
Moo anthima Jaraa sakkili level eke pawaa dena gas ballek ! Paressam weyallaa!!
This guy, who was a Parliamentarian responsible for the people of the country, did not do anything, although he knew, to prevent the massacre of 200+ Catholics… WTF is he doing in the parliament? He should be arrested for treason.
Our nation face unpresedent crisis that after become”Indepandace” 1948 from Britsh Rulers over 150 years of supressed and plundering naionl wealth by White rules of that Kings& Queens of that House of Hanover in Wesminsater Abba.