විශ්වාස බංගයට හෙල උරුමය විරුද්දයි.. අගමැති රකින්න එක පයින්ම පෙරට එයි..

March 26, 2018 at 4:40 pm | lanka C news
විශ්වාස බංගයට හෙල උරුමය විරුද්දයි.. අගමැති රකින්න එක පයින්ම පෙරට එයි..

පෙබරවාරි 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීමකට ලක් කිරීමට නියමිත විශ්වාෂ භංග යෝජනාවට පක්‍ෂ නොවීමට ජාතික හෙල උරුමය තීරණය කර ඇත.

එම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම් ඇමති පාටලී චම්පික රණවක කොළඹදී පැවති මාද්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයේ එක කරුණක් හැර සෙසු කරුණු සියල්ල ඇත්තේ බැදුම්කර මගඩිය සම්බන්දයෙන් වන අතර ඇමති චම්පික රණවක සිටින්නේද බැදුම්කර මගඩියේ වරදකරුවන්ට දඬුවම් දිය යුතුය යන ස්ථාවරයේය.

ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තුව තුල මන්ත‍්‍රි ආසන දෙකක් නියෝජනය කරන අතර අතුුරලියේ රතන හිමියන් කටයුතු කරන්නේ ජාතික හෙල උරුමයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස නොවේ.

105 views

19 Comments to “විශ්වාස බංගයට හෙල උරුමය විරුද්දයි.. අගමැති රකින්න එක පයින්ම පෙරට එයි..”

  1. Real man says:

    JVP ALSO WILL NEVER VOTE IF THEY BECOME THE DECIDING FACTOR.

    JVP will not vote if they become the deciding factor.

    They are to support Ranil by getting anti UNP votes to weaken MR campaign.

  2. Alfred says:

    wiswasa banga genalla elawanda ona Ranil nemeyi…peyen peyata rata gihin mahajanayage salli kanaekawa…
    8 pass ekek kohomada rata karanne

  3. David Milli-banda says:

    Next will be the statement of rathu Ali patiya & the JVP in support of the kola Ali hora.

  4. Deshapriya says:

    Since you have betrayed the original, genuine ,patriotic citizens of the country , they will teach you a unforgettable lesson , if you would contest the forthcoming elections independently without UNP ticket.

  5. sara sada says:

    mu maha musalayek thamai kohomath

Main News