විශ්වාස බංගයට පක්‍ෂව ඡන්දය දෙන බව මන්ත‍්‍රී රවි අගමැති රනිල්ට දන්වයි.. අන්තිම කොන්දේසි දමයි..

April 3, 2018 at 10:42 am | lanka C news
විශ්වාස බංගයට පක්‍ෂව ඡන්දය දෙන බව මන්ත‍්‍රී රවි අගමැති රනිල්ට දන්වයි.. අන්තිම කොන්දේසි දමයි..

හෙට දිනයේ විහ්වාස භංග යෝජනාවට විරුද්දව ඡන්දය ලබා දීම සදහා හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට කොන්දේසි කිහිපයක් පනවා තිබේ.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක තනතුරක් හා තමන් ප‍්‍රබල ඇමති ධුරයක් ලබා දිය යුතු බව සදහන් කර ඇති කරුනානායක මහතා එසේ නොවන්නේ නම් විශ්වාස භංගයට විරුද්දව ඡන්දය ලබා දෙන බවද දන්වා ඇත.

මන්ත‍්‍රීවරයාගේ මෙම ඉල්ලීම ගැන අද දිනය අතුලත තව දුරටත් සාකච්චා කර තීරණයක් ලබා දීමට අගමැතිවරයා එකග වී තිබේ.

11 views

9 Comments to “විශ්වාස බංගයට පක්‍ෂව ඡන්දය දෙන බව මන්ත‍්‍රී රවි අගමැති රනිල්ට දන්වයි.. අන්තිම කොන්දේසි දමයි..”

  1. saman says:

    mun yakoo horungeth horu…………………….

    • Rupa says:

      හිතාගන්න මේවාත් අර නාටකයේම දිගුවක් පමනි. 4 දා මේ පුන්චි හොරා ලොකු හොරාට පක්ශව චන්දෙ දෙනවාමයි.

  2. Niru says:

    A country where convicted drug barons and killers have more rights as seen with the arrest of prisonchief and armed service personnel who protected us such demands by a known thief can be considered normal. This is what the 6.2 million assholes wanted on 8 January 2015.

  3. බ්‍රහ්මදත්ත says:

    පක්ෂය කාගෙදැයි නොම දන්නා උලමෝ
    ඌගැන සිතා කරනා තර්ජන තරමෝ
    මූත් හොරෙක් බව අමතක වූ කෙරුමෝ
    චන්දය තොගේ නොව දැනගන් බොල නිකමෝ

  4. Hoo N P Kaaraya says:

    Meya hadanne kala dutu kala wala iha ganna!
    Ooro kakuna thalanakota haban kukulanta magul kiwuwalu.
    Awasthawaadiyo!

  5. Ranarala says:

    “එක්සත් ජාතික පක්‍ෂයේ නායක තනතුරක් හා තමන් ප‍්‍රබල ඇමති ධුරයක් ලබා දිය යුතු බව සදහන් කර ඇති කරුනානායක මහතා එසේ නොවන්නේ නම් විශ්වාස භංගයට විරුද්දව ඡන්දය ලබා දෙන බවද දන්වා ඇත.”

    What’s this joke?

  6. Boo says:

    මට අරක දෙනවා නං මේක දෙනවනං ඔයාව බේරාගන්නන් කියල ඩීල් දාන්නෙත් තමනුත් හොරා නිසාමයි.

    තමන් අවංකනම්, රටට ආදරේ නම්, වැරැද්ද වැරැද්ද විදිහටම දකිනවනං, ඩීල් දාන්න අවශ්‍ය නැහැ.

    තමනුත් හොරා නිසා අනිත් හෝරාව බේරගන්න ඩීල් දාන පරයි ගැනත් ඊළඟ චන්දෙදි මිනිස්සු බලා ගනියි.

    මුන් ඔක්කොටම අසුචි ගහල පන්නන්න ඕනේ.

  7. චම්පා says:

    කවුරු කවුරුත් බොර දියේ මාළු බාන්න වගේයි හදන්නේ….

Main News