විශ්වාස භංගයක් ගෙනාවොත් පරාජය කරවනවා.. – ජනාධිපති අගමැතිට පොරොන්දු වෙයි..

November 15, 2016 at 3:00 pm | lanka C news
විශ්වාස භංගයක් ගෙනාවොත් පරාජය කරවනවා.. – ජනාධිපති අගමැතිට පොරොන්දු වෙයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවහොත් එය පරාජය කරවන බවට ජනාදීපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වන විටත් සහතිකයක් දී ඇති බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමිනි.

80 views
Main News