විශ්වාස භංගයට ඡන්යේදී දෙමල සන්ධානය ස්වාධීන වන බව සම්බන්ධන් ජනපතිට කියයි..

April 3, 2018 at 4:40 pm | lanka C news
විශ්වාස භංගයට ඡන්යේදී දෙමල සන්ධානය ස්වාධීන වන බව සම්බන්ධන් ජනපතිට කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විශ්වාස භංග ඡන්ද විමසීමේදී දෙමල ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැලකී සිටීමේ ස්ථාවරයකට පක්‍ෂයක් ලෙස තීන්දු කරන බව එම පක්‍ෂ නායක ආර් සම්බන්ධන් මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාය සදහන් කර තිබේ.

අද ජනාධිපති මන්දරයේදී පැවති සාකච්චාවලදී සම්බන්ධන් මහතා මේ බව සදහන් කර ඇත.

කෙසේ වෙතත් කිසියම් මන්ත‍්‍රීවරයෙකු පක්‍ෂ තීරණයට පිටින් ඡන්දය භාවිත කිරීමේ හැකියාවද බැහැර කල නොහැකි යයිද ඔහු පෙන්වා දී ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

දෙමල ජාතික සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 16ක් නියෝජනය කරයි.

66 views

One Comment to “විශ්වාස භංගයට ඡන්යේදී දෙමල සන්ධානය ස්වාධීන වන බව සම්බන්ධන් ජනපතිට කියයි..”

  1. sarath says:

    The allegations against PM are not personal but national. The responsibility as the PM has been breached. He lied to the Parliament saying that he will take the responsibility of Arjuna Mahendren. as the Opposition Leader he cannot say that he will keep silent at the voting. If he does so he too shall resign.

Main News