විශ්වාස භංගයට පක්‍ෂ වෙන උන් ආණ්ඩුවෙන් යනු..- ඇමති විජිත් විජේමුනි..

March 31, 2018 at 3:00 pm | lanka C news
විශ්වාස භංගයට පක්‍ෂ වෙන උන් ආණ්ඩුවෙන් යනු..- ඇමති විජිත් විජේමුනි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දෙන ඇමතිවරුන් ආණ්ඩුවේ නොසිටියාට කමක් නැතැයි ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.

විශ්වාස භංගයට තමන් අත්සන් කලා නම් ඇමතිකමෙන් ඉල්ලා අස්වන බවත් එසේ අත්සන් කල පුද්ගලයන් දැන් ඇමතිධුරයෙන්ගෙන් ඉල්ලා අස්විය යුතු බවත් ඒ මහතා සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ඔහුගේ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

137 views

29 Comments to “විශ්වාස භංගයට පක්‍ෂ වෙන උන් ආණ්ඩුවෙන් යනු..- ඇමති විජිත් විජේමුනි..”

  1. bk says:

    මොහුගේ පියා අවිස්සාවේල්ලේ බුස් නැවතුම්පොළ අසල මෝටර් රථ අමතර කොටස් විකුණන ස්වස්තික ස්ටෝර්ස් හිමිකරු සොයිසා මුදලාලි. ඔහු සියරට පුවත්පත් ඒජන්ත. unp යෙන් ටිකට් එකදුන්නේ නැති නිසා ශ්‍රී ල නි ප යට ගියා.
    මොහු පසුව කරන්න දෙයක් නැති නිසා ඔක්කම්පිටය මැණික් පතල් පටන් ගත්තා .මැණික් ලැබුනා.පොහොසත් වුනා.පසුව කරන්න දෙයක් නැති නිසා දේසපාලනයට බැස්සා.දැන් නිකන් පතල් භාෂාව දමා වැඩ පෙන්නන්න දඟලනවා. අපේ රටේ ගොන්නුන්ට නියමෙට ගැලපෙනවා .

Main News