විශ්වාස භංගයට රහස් ඡන්දයක් බෑලූ..

March 23, 2018 at 6:48 pm | lanka C news
විශ්වාස භංගයට රහස් ඡන්දයක් බෑලූ..

එළැඹෙන 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව සදහා රහස් ඡන්දයක් නොලැබෙනු ඇති බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව විශ්වාස භංගයක් සදහා රහස් ඡුන්දයක් ලබා දීමේ ඉඩක් නැති බව එම ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගය සම්මත වුවහොත් නව අගමැතිවරයෙක් සමගින් නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කල යුතු වෙයි.

9 views

5 Comments to “විශ්වාස භංගයට රහස් ඡන්දයක් බෑලූ..”

  1. Let’s Hope & pray that ranil/siri jara eelam yamapalanaya will topple[makabewila palayan] on April 4th at 9.30PM & a NEW deshapremi govt will come to power with Hon Gotabaya Rajapaksha & Pohottuwa government to SAVE our Mother Lanka!!

  2. gh says:

    Facebook වලට බය අය තම මතය රහසින් ප්‍රකාශ කිරීමේ නිදහසට කැමති වෙයිද ?

  3. sri says:

    rahas chandayak neti eka hodai. apita balaganna puluwan horu kauda horu samaga heluwen kauda kiyala

  4. Asaranaya says:

    මොකද? ඔහෙලා ඔය තරම් බය,
    වැදගත් යුඇන්පී කාරයෝ රහස් චන්දෙට බය නැහැ බොලව්
    ඇරිකිල්ලයගෙ, කුනුදතා පරාජිතයගෙ බලි කටවල් නම්
    බලන්න එපැයැ

  5. Open mind says:

    ඇයි රහස් ඡන්ද ? මන්ත්‍රී ලා යනු කොන්දක් නැති එවුන් ද ?

Main News