විශ්වාස භංගයට විරුද්දව ශ‍්‍රීලනිප ඇමති පිරිසක් අගමැති සමග එක්වෙයි.. පිරිස මෙන්න..

March 22, 2018 at 10:00 am | lanka C news
විශ්වාස භංගයට විරුද්දව ශ‍්‍රීලනිප ඇමති පිරිසක් අගමැති සමග එක්වෙයි.. පිරිස මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙවිව කතානායකවරයාට බාර දී ඇති විශ්වා භංග යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් හය දෙනෙකු පමණ විරුද්ද වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක, ඇමති මහින්ද සමරසිංහ, ඇමති විජිත් විජයමුණු සොයිසා, ඇමති සරත් අමුණුගම, රාජ්‍ය ඇමති පියසේන ගමගේ, නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර එසේ විරුද්ද වනු ඇති බව එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමකට ලක් කරන දිනයේදී සිය ඡුන්දය විරුද්දව භාවිත කරනු ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

මෙම පිරිසෙන් ඇතැමෙක් එක්සත් ජාතික පක්‍ෂයට එක් වීමට සූදානමක් ඇති බවද වාර්තා වෙයි.

37 views

15 Comments to “විශ්වාස භංගයට විරුද්දව ශ‍්‍රීලනිප ඇමති පිරිසක් අගමැති සමග එක්වෙයි.. පිරිස මෙන්න..”

  1. David Milli-banda says:

    Mona unath…. munge sakkili gathiya thuran karanna behe.
    Sakkili…. sakkili ma thamai.

    Rata maka bawila giyath munta wedak nehe……………. Uran yanne gu goda hoyagena nay

  2. David Milli-banda says:

    Manusha ganith aran Dhumindaya langata duwapan …………….
    umbata thawath Galle inna behe.
    Anuradhapure kaleta palayan.

  3. sarath says:

    If they were to ask whether they should go with SLFP or UNP they will definitely prefer UNP to SLFP

  4. lion says:

    “බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
    මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
    ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
    දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”

    මහින්ද හිමියන්ගේ කෝපයෙන් දිලිහෙමින් ආවේගශීලී වාග් විලාශය සිංහල රට, බෞද්ධ රට ගැන කැක්කුම පෙන්වයි.

Main News