විශ්වාස භංගයට විරුද්දව ශ‍්‍රීලනිප ඇමති පිරිසක් අගමැති සමග එක්වෙයි.. පිරිස මෙන්න..

March 22, 2018 at 10:00 am | lanka C news
විශ්වාස භංගයට විරුද්දව ශ‍්‍රීලනිප ඇමති පිරිසක් අගමැති සමග එක්වෙයි.. පිරිස මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙවිව කතානායකවරයාට බාර දී ඇති විශ්වා භංග යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් හය දෙනෙකු පමණ විරුද්ද වීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක, ඇමති මහින්ද සමරසිංහ, ඇමති විජිත් විජයමුණු සොයිසා, ඇමති සරත් අමුණුගම, රාජ්‍ය ඇමති පියසේන ගමගේ, නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කාර එසේ විරුද්ද වනු ඇති බව එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමකට ලක් කරන දිනයේදී සිය ඡුන්දය විරුද්දව භාවිත කරනු ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

මෙම පිරිසෙන් ඇතැමෙක් එක්සත් ජාතික පක්‍ෂයට එක් වීමට සූදානමක් ඇති බවද වාර්තා වෙයි.

63 views

15 Comments to “විශ්වාස භංගයට විරුද්දව ශ‍්‍රීලනිප ඇමති පිරිසක් අගමැති සමග එක්වෙයි.. පිරිස මෙන්න..”

  1. Shan says:

    මේ චන්දය පැවැත්වෙන්නේ රහස් චන්දයක් විදියටද?

    • KADUWELA SILWA says:

      පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව රහස් ඡන්දයක් පැවැත්විය යුත්තේ කථානායක වරයා පත්කර ගැනිමේදි පමනයි.
      විශ්වාස භංග යෝජනා සදහා රහස් චන්දයක් පවත්වන්නේ නැත.

  2. Niru says:

    Imagine Appachchi Malo joining UNP.

  3. ajita de costa says:

    bookie man nedda

  4. රාහුල මල්ලී says:

    රටට විතරක් නෙවෙයි ලෝකෙටම ඔප්පු වෙලා තියෙන මහ බැංකු හොරකම සිද්ද වුනේ නෑ කියලා තමයි මේ පිරිස කියන්නේ… ඒ හින්දා ඒගොල්ලෝ අගමැතිට පක්ෂව චන්දෙ දෙනවා ඇති..

  5. Attanagalle banda says:

    Let them go !!!! very sorry, next General election they won’t come back to the parliament.

  6. Sadda says:

    මුන්ගෙ අවසාන තිප්පොල හුඇන්පිය තමා.

  7. Chan says:

    Meka visvasa bangayakata vada chodana pathrayak ethakota meeta virudda venava kiyanne e chodana boru kiyana ekane e unata baluu balmatama aththa bava pena evva meke thiyenava evva boru kiyala mun janathavata muuna denne kohomada kiyana prasnaya enavane

  8. Asoka says:

    උඹලා මොන සෙල්ලම දැම්මත් රනිලා 2020 වෙනකම්ම රට ආරජිත කරනවා. ඔය රනිල්ට සපෝර්ට් කරන එවුන්ව සල්ලි වලට ගන්න රනිල් ළඟ මහා බැංකුවෙන් ගහපු සල්ලි බිලියන ගණන් තියෙනවා. මේක හොර දේශපාලකයන්ට ගේමක් වෙලා. අන්තිම මොහොතේ රනිල්ගෙන් කෝටි ගානක් කඩාගන්නවා. මගේ සෙරප්පු දෙක ඔට්ටුයි රනිලා 2020 වෙනකම් ඉන්නවා. මේවා ඔක්කොම ගරු රඟපෑම්

  9. Nim says:

    MOWUN DESAPALANA YEN
    ATHUGAVILA YANA AKA HODAI
    JANATHAWA PRATHICSEPANAYA
    KARAPU AYA NE.

  10. john the baptice says:

    ගමට එන්න එපා

Main News