විශ්වාස භංගයට විරුද්ද වන්න අපහසුයි..- ශ‍්‍රීලනිප දැනට අඩමාන මතය කියයි..

March 27, 2018 at 4:40 pm | lanka C news
විශ්වාස භංගයට විරුද්ද වන්න අපහසුයි..- ශ‍්‍රීලනිප දැනට අඩමාන මතය කියයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇති විශ්වාස භංග යෝජනාවට විරුද්ද වීමට අපහසු යයි ශ‍්‍රීලනිප භාණ්ඩාගාරික ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

එනිසා විශ්වාස භංගය සම්බන්දයෙන් පක්‍ෂයක් ලෙස ගන්නා තීරණය ගැන ඉදිරියේදී සාකච්චා කරන බවද ඒ මහතා සදහන් කරයි.

ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

12 views

7 Comments to “විශ්වාස භංගයට විරුද්ද වන්න අපහසුයි..- ශ‍්‍රීලනිප දැනට අඩමාන මතය කියයි..”

  1. john the baptice says:

    පින් ගොනා ඇමතිගේ ඇමැතිකමට කෙලවෙන නිසා

  2. Dr Lakshman Fernando says:

    I DO NOT KNOW THESE, PEOPLE ARE SPEAKING FROM MOUTH OR SOME WHERE ELSE.

  3. Lahiru says:

    Mugea katata hena thamai vadi!

  4. David Milli-banda says:

    mung katusso wage. Paata maaru karanne…… sakkiliyo.

  5. ගමයා says:

    විශ්වාසභංගයට එරෙහි වන මන්ත්‍රී ලා ගැන ජනතාව බලාගනී ඊළඟ මැතිවරණයේදී… අනිවා…

    • රතු එළියේ අතන says:

      බලා ගන්න දෙයක් නැහැ ගමයෝ
      ඕකට ගියපාරත් ජනතාව ඇරලා තියෙන්නේ
      එහෙම තියාගෙන තමයි ඔය ගොන් කතා කියන්නේ

Main News