විශ්වාස භංගයට විරුද්ද ශ‍්‍රීලනිපයේ හය දෙනෙක් පමණයි.. ජනපති කිවුවොත් ඒ හයත් පක්‍ෂ වෙන්න සූදානම්..

March 30, 2018 at 3:50 pm | lanka C news
විශ්වාස භංගයට විරුද්ද ශ‍්‍රීලනිපයේ හය දෙනෙක් පමණයි.. ජනපති කිවුවොත් ඒ හයත් පක්‍ෂ වෙන්න සූදානම්..

අගමැති රනිල්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට දැනට විරුද්ද වී සිටින්නේ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් හය දෙනකු පමණක් බවත් සෙසු සියළු දෙනා පක්‍ෂව ඡන්දය දෙන බවත් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක පවසයි.

විරුද්ද 06 දෙනාද ජනාධිපතිවරයා පැවසුවහොත් පක්‍ෂව ඡන්දය දෙනු ඇතැයිද ඔහු සදහන් කලේය.

විශ්වාස භංගය දිනා මිස ගමට එන්න එපා යයි ගමේ ජනතාව සදහන් කරන්නේ යයිද ඇමතිවරයා කියයි.

විශ්වාස භංගය ගැන ශ‍්‍රීලනිපයේ අවසන් තීන්දුව අප්‍රේල් 02 වැනිදා ගන්නා බවද ඔහු සදහන් කලේය.

52 views

4 Comments to “විශ්වාස භංගයට විරුද්ද ශ‍්‍රීලනිපයේ හය දෙනෙක් පමණයි.. ජනපති කිවුවොත් ඒ හයත් පක්‍ෂ වෙන්න සූදානම්..”

  1. Suba Anagathayak says:

    My worry is that the way bastards like T.B. Eka… trying to become nice by signing the NC motion!!

  2. Gadol says:

    විශ්වාස භංගයට විරුද්ද අය ගමට ගන්න එපා මේ අයට සලකන්න පරන කොසු අතට ගමු

  3. PISSU PUSHA says:

    MARANA THUNAK ATHI MINIHEK SAGALA KAYA

  4. Nim says:

    MAGA HITIYATH THO NASI
    GEDARA GIYOTH AMBU NASI
    MOKADAME WENNE?

Main News