විශ්වාස භංගයට සහය නොදෙන බව කම්කරු කොංග‍්‍රසය කියයි..

April 16, 2022 at 6:20 pm | lanka C news
විශ්වාස භංගයට සහය නොදෙන බව කම්කරු කොංග‍්‍රසය කියයි..

සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංගයට සහය ලබා නොදෙන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසයි.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩි රාමේෂ්වරන් පවසන්නේ විශ්වාස භංගයට අදාල ඡන්දය විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බවයි.

33,661 views

9 Comments to “විශ්වාස භංගයට සහය නොදෙන බව කම්කරු කොංග‍්‍රසය කියයි..”

  1. xxxx says:

    නියමයි

  2. චන්ද දායක says:

    මේ පැංචා දන්න දේශපාලනය ?

  3. LalithM says:

    ජීවන් තොන්ඩා තවම තාත්තගේ ධනය මත පීනනවා විතරයි. තම ජන කොට්ඨාශය විඳින දුක දන්නේ නෑ.තව කල් යනකොට තේරුම් ගනී.හැබැයි එතකොට රාජපක්ෂ වරුන්ට වෙච්ච දේ වෙලා.

  4. බැරිසිල් says:

    Deal

  5. magari says:

    ෂුවර් එකට් කැබිනට් ඇමතිකමක් හම්බ වෙනවා ඇති

  6. Felix says:

    Thondage Mulu Family Ekama Eda Indan Kale Meya Thama…..

  7. Susantha says:

    ගමට යන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න එපා පුතෝ. තොගේ දේශපාලනයේ මේකෙන්ම ඉවර වේවි

  8. harsha says:

    ලංකා කම්කරු කොංග්‍රසය ආණ්ඩු පෙරලන්න සහය දෙන්නේ නෑ. හැබැයි ආණ්ඩුව පෙරලුනොත් ඊළඟට හදන ආණ්ඩුවට එකතු වෙනවා 2001 වගේ.

  9. atta says:

    මෙහෙම තිබුනම මොවුන්ට ඉන්දියාවට පැන ගන්න පුලුවනිනෙ.

Main News