විශ්වාස භංගයෙන් ආණ්ඩුව දිනයි..

July 11, 2019 at 6:51 pm | lanka C news
විශ්වාස භංගයෙන් ආණ්ඩුව දිනයි..

ආණ්ඩුවට විරුද්දව ඉදිරිපත් කරන ලද විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.

යෝජනාවට විපක්‍ෂව ඡන්ද 119ක් ලැබුණු අතර පක්‍ෂව ලැබුණේ ඡන්ද 92ක් පමණි.

විපක්‍ෂයේ සිටින දෙමල ජාතික සන්දානයද විශ්වාස භංගයට විරුද්දව ඡන්දය දුන්නේය.

69,388 Viewers

27 Comments to “විශ්වාස භංගයෙන් ආණ්ඩුව දිනයි..”

  1. Sahan says:

    Ahandath deyakda?

    • රතන says:

      ඇයි ..දෙමල සන්ධානේ ගැන විතරක් කියන්නේ ..පොහොට්ටුවෙත් කීපදෙනෙක් චන්දෙ දුන්නෙන් නෑනේ ආණ්ඩුවට විරුධව ???

  2. sinha le says:

    සුළු ජාතීන් නැති රජයක් ඉදිරියට ගේන්න හොදම අවස්ථාව

    • දේවක says:

      මෙන්න මේ හිඟන්නා ආයෙත් කමෙන්ට් කරලා. යකෝ ඒක තීරණය කරන්නෙ රාජපක්ෂලා… උබ වගේ ලැට් හෝදන එකෙක් නෙවේ.

  3. Boy says:

    බදුර්දීන්ගේ විශ්වාසභංගය අල කල රතනට දැන් සනීපයි.

  4. අප්පුහාමි says:

    මුලු රටේම විශ්වසය භංග වී ඇති වසලයෝ 225ම උන්ගේ පිරිවර ,පරපුර හා දැසි දැස්සන් සමගම එලවා දමමු.වසලයන්ගේ ග්‍රහණයට හසු වී ඇති මව්බිමත්, මිනිස් ජීවිතත් වසල උවදුරින් මුදවා ගමු.
    වසලයන් එලවා, රටේ හැම ක්ෂේත්‍රයක්ම ආක්‍රමණය කර ඇති වසල මාෆියාව බිද නීතිය,යුක්තිය,සාමය,සාර්ධරම රජයන රටක් බිහිකර ගමු.

    • රටෙ එකා says:

      225ම එලවන්නෙ කොහොමද ආයිබෝවන්. මුස්ලිම් උන්ට උන්ගේ ඇමතිලා ටිකත් දෙමල මිනිස්සුන්ට ඨ්ණැ එකත් හොදයි. එතකොට එහෙනම් පාර්ලිමේන්තුවේ ඉන්න සින්හල එවුන් ටික විතරයි එලවන්න්න වෙන්නෙ.

      • රටපෙරට says:

        වසලයන්ගේ කටු කන සුනකයන්ගේ අලුත්ම තර්කය තමා මේක.
        ගෞරවයක් ඇති,යුක්තිගරැක ඕනෑම කෙනෙක් මේ වෙලාවේ කියන්නේ මුං 225ම එලවනවා…..මුං 225ම පල්හොරැ,තක්කඩියෝ,වංචාකාරයෝ කියාලයි.

        • NAK says:

          Ae kiyanne umbla katu sooppu karana evun nevei kiyala venda ethi.

        • කිරා says:

          එල, මුං කටු කන සුනකයෝ නෙවේ..පිස්සු බල්ලෝ සෙට් එකක්
          සැ.යු : පිස්සු බලු රෝගයට බෙහෙත් නැත..පොලු පාරක් තමා බෙහෙත

  5. දේවක says:

    මහින්ද ඇවිල්ලද?

  6. අපි |හෙළයෝ says:

    පලාලි ගුවන් තොටේ කප්පම ආණ්ඩුව දිනවයි.

  7. Lasantha says:

    සින්හලය බෙදිල මරා ගන්න හෑටි බලපියවු
    අන්තවාදී දෙමලු හමදාම දිනුම්

  8. සේනාලික says:

    මහින්ද චන්දෙ දෙන්න ැාවෙ නැත්තේ අැයි

  9. Janaka says:

    අනුර කුමර හොදින්ම දන්නවා මේක පරාජය වන බව.මෙහි අරමුන උනේ රනිල් ශක්තිමත් කරන්ඩත්.රනිල් සමග ඩීල් දාල මුලු රටටම නෝන්ඩි වෙලා තියෙන එක නැතිකරන්ඩත්. දැන් අනුරගේ ඊලග ඉ ලක්කය ජනාදිපතිට විරුද්ද්ව දෝශාබියෝගයක් ගෙනත් රනිල් ජනාදිපති කරවීමත්. අද පාර්ලිමේන්තුවේදී බලලා මල්ලෙන් එලියට පැන්නා.තාමත් මේ තක්කඩි පස්සෙන් යන මෝඩයෝ ඉන්නවනෙ.

  10. Niru says:

    Even TNA think this government is good for the country. Bathurdeen and Champaka also agree!!

  11. හේනේ මාමා says:

    මේක ප්‍රවෘත්තියක් නෙමේ නේ. අපි ඕක වෙන්න කලින්ම දන්නවනේ. වෙන එකක් තියා ඡන්ද මෙච්චරක් හම්බෙනව කියල ගානත් එක්කම දන්නව. ඊලඟට බදුර්ඩීන් ඇතුළු ත්‍රස්ථ නඩය හිටි ආකාරයටම දිව්රුම් දෙනව. හරිම සිම්පල්.

  12. Mahasona says:

    අපේ රටට කෙලවෙලා තියෙන්නේ කණගාටුවෙන් කියන්නේ සමගියක් නැතිකමයි නැතිනම් අද පරදින්නේ නැහැ

  13. RAYMOND says:

    ආණ්ඩුව දිනුම්
    එදා පල්ලි ගිය අය වරදකරු වේ

  14. buruwa says:

    kalakanni haththa.NGO salli wala wahallu.

  15. gamarala says:

    “ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ
    සැපයක් යැයි රනිල් දිය කෙළියේ
    එපවත් තොප සිතතොත් නොපැකිළියේ
    දිනුමක් නම් නැත එන මැතිවරණේ

  16. Canada says:

    JVP viswasa karanna epa kawamadakawath.Anura dannawa meka dinanana beri bawa…thurumpuwa Mithrita viswasabangayak genath dawasakata hari Ranil president karana ekai..eata Lankawatama deviyangema pihitai…

  17. Kaviya says:

    Moo hithagenA inne kaviyek kiyala

  18. බන්ඩා says:

    රනිල්⁣ගෙ ආණ්ඩුව ආරක්ෂා කරන්න කියල ඇමරිකන් තානාපති TNA මංත්‍රීලට ඕඩරයක් ⁣දුන්නා.

  19. Priyan says:

    Namal Rajapaksa chande dunne nehe!

  20. Herath Banda Karaliayadda says:

    JVP is knowing that very well that UNP cannot defeated by no-confidence motion in Parliament .
    That is how politicas of JVP contract-agreed with UNP very incepations.
    That is good lessons which that JVP an opposed UNP is NEW lessons that voters has to learn.
    Other wise that masses of people has no idea of what is that JVP?
    How is that JVP behind UNP!
    JVP’s self-exposed by themselves. That is good! Next

Main News