විශ්වාස භංගයෙන් ආණ්ඩුව රැක දෙන්නැයි මට වැන්දා.. දැන් මරාගෙන මැරෙන පිරිස ගැන රංගෙ බණ්ඩාර හෙලි කරයි..[Video]

April 10, 2018 at 11:00 pm | lanka C news
විශ්වාස භංගයෙන් ආණ්ඩුව රැක දෙන්නැයි මට වැන්දා.. දැන් මරාගෙන මැරෙන පිරිස ගැන රංගෙ බණ්ඩාර හෙලි කරයි..[Video]

අගමැතිවරයාට එරෙඑහිව ගෙන ආ විශ්වාස භංගයේදී ආණ්ඩුව රැුක දෙන්නැයි ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් තමන් හමු වී වැද වැටී ඉල්ලූ බව රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

තම කණ්ඩායමේ සටන ඔවුන් අතට ගන්නා බව පැවසූ නිසා ඉල්ලීම අනුව විශ්වාස භංගයේදී අගමැතිවරයා හා රැක ගැනීමට කටයුතු කල බවද ඔහු කියා සිටී.

දැන් එම සටන අතට ගත් පිරිස සටන කරන්නේදැයි බලා සිටින බවද ඔහු සදහන් කරයි.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පුත්තලමේදී මාධ්‍ය අමතමිනි.

91 views

27 Comments to “විශ්වාස භංගයෙන් ආණ්ඩුව රැක දෙන්නැයි මට වැන්දා.. දැන් මරාගෙන මැරෙන පිරිස ගැන රංගෙ බණ්ඩාර හෙලි කරයි..[Video]”

  1. Nim says:

    PUTTALM BOORUWA
    POLICE PATHI KAMA LABUNADA?
    PC KAME HITIYANAM NAMBUI .
    KICHA WELA KUDEECHA WELA MA
    GIYA.
    THAWATH OYA MA KARA KATA
    PIYAGENA ENNAWANAM HODA.

  2. හොරා says:

    පොලිසියෙදි රුපියල් 5 පගා ගත්ත එකාට කෝටි 5 හම්බ උනාම මොන කතාද?

  3. rathne says:

    This guy has no credibility of his life. However, he has realized that there is no future without hanging the government. He used the concept of ” Some thing is better than nothing” and not the country or future generation.

  4. සුපුන් says:

    එකබදේ ඇන ගැනීම පිණිස Ranil යෙදවූ නළුවා. කෂ්ටිය හිටු කියල මුගේ ලනුව කෑව .

  5. සීගිරි says:

    පාර්ලිමේන්තුව කියන්නේ මේ රටේ ඉන්න නොම්බර එකේ හොරැන් ,දූෂිතයින් හා මැරයන්ගේ තිප්පොලයි…
    ජනතාව මේ තිප්පොල වටලා මුන් සියල්ලන්වම අල්ලලා මේකෙම හිරකාරයෝ බවට පත් කරලා එය රටේ ප්‍රදානම බන්ධනාගාරය බවට පත් කල යුතුයි…

    • simplegune says:

      perfectly correct. all these 225 should be taken to the middle of the Indian ocean and be drowned, we may be able to select young graduates like Anura and vijitha

      • bombili says:

        Anura & Vijitha ?????
        Who has managed to buy houses in Dublin ?

        champagane sociolists ?
        Murdered 85,000 innocent people between 1971 and 1989.

  6. මරාගෙන මැරෙන පිරිස says:

    දැන් මරාගෙන මැරෙන පිරිස හපා ගෙන මැරෙන දවස ලග එනවා.කයය විතරයි රන්ගෝ.

  7. Ratawasiya says:

    Kossekgen meeta wadiya deyak balaporoththu wenna bahane. Parliament giyath kossa, kossamai!

  8. manik says:

    දැන් ඉතින් ලැජ්ජා උනේ තමන්නේ බොරු කාරයෝ

  9. Ranjith says:

    මෙහෙමත් පුත්තලම් බුරුවෙක්. ගානක් ලැබෙනවානම් ඉතින් ඕන දෙයක්

  10. David Milli-banda says:

    Puttalam Booruwath jarawa gilala dan dirawa ganna monawa hari kiyanna epaye.
    Api mewa dakke nehe ne.

Main News