විශ්වාස භංගයෙන් දිනුවේ ජනාධිපති සිටි පැත්තයි..- මහින්ද

April 5, 2018 at 2:10 pm | lanka C news
විශ්වාස භංගයෙන් දිනුවේ ජනාධිපති සිටි පැත්තයි..- මහින්ද

අගමැතිවරයාට එරෙහිව පැවති විශ්වාස භංග ඡන්ද විමසීමේදී ඒකාබද්ද විපක්‍ෂය ජයග‍්‍රහණ ලබා ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

අගමැතිවරයාට තමන්ගේ තනතුර බේරා ගත්තද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියළු දෙනාම එක්ව ඡුන්දය දුන්නේ නම් ප‍්‍රතිඵලය වෙනස් වන බවද ඔහු සදහන් කරයි.

තමන් මීට පෙර කියූ පරිදි ජනාධිපතිවරයා සිටි පාර්ශවය විශ්වාස භංගයෙන් ජයගත් බවද රාජපක්‍ෂ මහතා කියා සිටියේය. 

95 views

31 Comments to “විශ්වාස භංගයෙන් දිනුවේ ජනාධිපති සිටි පැත්තයි..- මහින්ද”

  1. Palitha says:

    කෝ අර වීරභංඟ

  2. SMA Panadura says:

    I totally agree with what Pal said above.

  3. Mali says:

    We have to be patriotic and survive, otherwise we all get wiped out from this country.all tamils and muslims are racist and double agents.Their aim is to fulfill their target somehow sinhalese will have to be super vigilant and super tactics to defeat these minorities ambition.Tamils want make srilanka a tamil homeland and muslims want make it muslim country like maldives.we all have to get rid of party politics and try to work towards rescuing our mother lanka .no point in talking sanhidiyawa .These people do not want that .They use the word to cheat oour people and get their goal achieved as soon as possible.

  4. Mali says:

    So Pal, do not try to misguide sinhalese by asking them to get the hands with tamils and muslims.It is too late our constitution made by JR paved the way for racist tamils and muslims to carve their fair share in their majority areas and take the benefit from sinhala majority areas hiding behind sanhidiyawa.They are real cunning people and politicians not like our politicians who sell the country for money.In next election, people should identify these culprits and remove them politics for the benefit of the country.

    • Pal says:

      Dear Mali,
      I too have already understood this by being with them for so many years.

      After all it is this Kapuwath Kola , Nil , Rathu Sinhalese gangs who have created this issue.
      We are 70%, but divided into so many parties.
      Our campaign should be to get everyone together around a common leader.

    • Pal says:

      Dear Mali,
      I too have already understood this by being with them for so many years.

      After all it is this Kapuwath Kola ( 25 lacks) , Nil (11 lacks), Rathu (6 lacks)Sinhalese gangs who have created this issue.
      We are 70%, but divided into so many parties.
      Our campaign should be to get everyone together around a common leader.

  5. Power says:

    අනිවාර්යයෙන්ම සර්..සිරිසේන ජනාධිපතිවරයා එකෙන්ම මේ ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යන්න නොගන්න උත්සහයක් නැහැ. ඒක එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. මෑන් ලස්සන වචන දාලා දේශානුරාගයෙන් ඉපිලී දේශමාමක කතා කිව්වත් මෑන් ඉන්නෙ අගමැති රනිල්ගේ පැත්තෙ තමා.

  6. vishnu says:

    ලංකාවෙ ඉන්න NO 1 දෙපිටකාට්ටුව තමයි පඹය.මුගෙ නූගත්
    කම නිසා රට යන අගාදය මූට පෙන්නෙනෑ.ලංකාවේ අන්තිම
    රජුට උනු දේම තමයි මුටත් වෙන්නේ. දවසක් එනව සිංහල
    මිනිස්සු මුගෙ මූනට කෙල ගහනව.දියුණු වේගෙන ආව රට
    මේ වල්බල්ල නැතිකලා.මූත් ඇතුළු මුගෙ සංහතියටම සහ ගහනව
    මේ කරපු අපරාදයට

Main News