විශ්වාස භංගයෙන් පසු අගමැතිකමට අනුරයාපා-SB සැරසේ..

March 25, 2018 at 12:00 pm | lanka C news
විශ්වාස භංගයෙන් පසු අගමැතිකමට අනුරයාපා-SB සැරසේ..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව එළැඹෙන 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකට ලක් කෙරෙයි.

එහිදී අගමැතිවරයා පරාජයට පත් වුවහොත් නව අගමැතිවයෙක් ශ‍්‍රිලනිපයෙන් පත් කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

අනුර ප‍්‍රියදර්ශණ යාපා හා එස්.බී. දිසානායක යන ඇමතිවරුන්ද නව අගමැතිවරයා ලෙස පත් කිරීමට සලකා බැලෙමින් ඇතැයිද සදහන්ය.

එජාප ඇමතිවරයෙක් වන රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නමද නව අගමැති තනතුරට යෝජනා වී ඇත.

6 views

2 Comments to “විශ්වාස භංගයෙන් පසු අගමැතිකමට අනුරයාපා-SB සැරසේ..”

  1. sooppuwa says:

    me ekekwath sudusunetha wedak karanna beri hekiyawak neth, prakoti ganan hambakaragath maliga hada ethi kalakanni bawa mulu ratama dannawa karu is the ideal person

  2. Pina says:

    මුන්ට වඩා හොඳයි යකෝ මාව අගමැති කරපන්කෝ.

Main News